තව දාන්න බැරිලු බං...නංගි තාම චූටියිනේ...(තාම 20යි)ඒක හින්දා ගොඩා.....ක් දාන්න අමාරුයිලු.......
![]()



Ayyooo mata eha gedara ayya Appa genath dunnoth kiyanne "Mewada genawe modayo??? Gihin pizza ekak aran enna!!" kiyala...
Wasanawakata mage eha gedara ayyala na.![]()
![]()
![]()







මාත් ඕක හිතුව බං කෑවට මොකද වශියක්වත් කරල දෙයිද දන්නෑ...අද රෑටත් ඊයෙ වගේ ආප්ප ඔනේ.......
.
අනේ බං එහා ගෙදර නංගි ඉන්න එකේ....උඹ වෙන එකක් ගැන ට්රයි කරානෙ ඉතින්...ඒ නංගි ආප්පත් දෙන එකේ නරකද ඒ ගැන ටිකක් බැලුවනම් හා????


එන්න එලකිරි එකේ මල්ලිලා ආප්ප කාලා ප්ලේන් ටී එකක් ගහල සල්ලි දීලා යන්න එන්න මල්ලිලා එන්නකෝ ඉතින්![]()


