එන්න ආප්ප කන්න.....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අද රෑටත් ඊයෙ වගේ ආප්ප ඔනේ.......
    .
    අනේ බං එහා ගෙදර නංගි ඉන්න එකේ....උඹ වෙන එකක් ගැන ට්‍රයි කරානෙ ඉතින්...ඒ නංගි ආප්පත් දෙන එකේ නරකද ඒ ගැන ටිකක් බැලුවනම් හා????
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එන්න එලකිරි එකේ මල්ලිලා ආප්ප කාලා ප්ලේන් ටී එකක් ගහල සල්ලි දීලා යන්න එන්න මල්ලිලා එන්නකෝ ඉතින්:rofl::P
     
    • Like
    Reactions: dj ice cold

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද රෑටත් ඊයෙ වගේ ආප්ප ඔනේ.......
    .
    අනේ බං එහා ගෙදර නංගි ඉන්න එකේ....උඹ වෙන එකක් ගැන ට්‍රයි කරානෙ ඉතින්...ඒ නංගි ආප්පත් දෙන එකේ නරකද ඒ ගැන ටිකක් බැලුවනම් හා????
    මාත් ඕක හිතුව බං කෑවට මොකද වශියක්වත් කරල දෙයිද දන්නෑ...:baffled::baffled: