එන්න ඇස් දෙක ඇස්දෙක වගේ බලාගන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒවා කොහෙද :baffled: සෙන්චරිය ගහල තමා වලපල්ලට යන්නේ :yes:

    අපිත් ඉන්නවනෙ.. බලමුකෝ.. උඹ සෙන්චරිය ගහද්දි අපි හාෆ් සෙන්චරිය ගහල ඉවර කරා විතරයි... :D:D
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    tfs...

    ochchara siddiyak danagena hitiye na.
    math me January ekak gaththa. bluecut eka 2x wage ganan una hinda UV coating dapu computer glass dekak gatta
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    kohenda bn ganne owwa
    chuuti rep ekak thama denna wenne

    රේබෑන් ,විශන් කෙයා ,වික්‍රමාරච්චි ඔය වගේ ඕන එකක තියනව බන් .ෆ්රේම් එක කොටුවෙන් 250 ට අරගෙන හොද ලෙන්ස් දෙකක් දාගනින් .මොනා උනත් ජීවිතේම ඉවරයිනෙ ඇස් දෙකට මොකුත් උනොත්