එන්න...එකෙන්ම කඩ්ඩ ගොඩ දා ගමු
මම මේ ටිකේ කොයි එකටත් කියලා IELTS විභාගේ කරන්න කියලා හිතන් ඉන්නේ.මම ඒකට හතර අතේ ඉගෙන ගන්න දේවල් හොය හොය ඉන්නකොට වාසනාවකට වගේ මේ ඇප් එක හම්බ වුනේ.
අපිට Writing, Reading කියන ඒවා පොත පත බලලා ගොඩ දාගන්න පුළුවන්.හැබැයි ඉතින් කතා කරන්න එපැයි මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරන්න නම්.
මේ ඇප් එකේ දෙනවා අපි කවදාවත් දැකලාවත් නැති කට්ටිය එක්ක කතා කරන්න FREE.අඳුරන් නැති නිසා බයකුත් නෑ.වැරදුනත් ගානක් නෑ.කතා කරන්න තියෙන්නේ හිටු කියලා.
Lets Try...
Then, සතියකින් දෙකකින් බලන්න තමන්ටම තමන්ගේ තත්වය ගැන පුදුමාකාර ධනාත්මක අදහසක් ඒවි..
https://play.google.com/store/apps/details?id=com.aamrspaceapps.ieltsspeaking