මන් දන්නේ නෑ උඹ ඇත්තටම මේක දාලාද නැත්නම් සමහරක් උන්වගේ ආතල් එකට දාලාද කියලා..හරි මන් පුලුවන් විදියට කියන්නම්..
උඹට තියෙන්නේ option දෙකයි එකක් ඕකි ගැනම හිත හිත කරපුවා හිත හිත දුක් වෙවී මනෝපාරවල් ගහ ගහ මුල්ලකට වෙලා අඩ අඩා ඉන්න. අනිත් එක ඒ කෙල්ල ගියා සුන්දර මතකයක් තිබ්බා හරි එතනින් ඉවරයි කියලා move වෙන්න..කියන තරම් ලේසි නෑ තමයි හැබැයි ඕකට යන කාලේ අනුව උබේ ජිවිතය කොච්චර පස්සට යනවද කියලා තීරනය වෙනවා..ඔය ප්රශ්නේ තියෙන්නේ ඒකි තමා උබේ ජිවිතය, ඒකි තරම් දෙයක් නෑ, උබේ top priority කියලා තියන් හිටිය එකෙන්..මොකද අපි දෙයක් පටන් ගනිද්දී මේක දවසක ඉවර වෙනවා කියලා එදාට හිතෙන්නේ නෑ ඉතින් උනාම sorry ම තමා..උබේ ජිව්තයේ උබට ඇත්තටම ආදරේ ඒකි නෙමෙයි බන් උබ? උබ ඒකයි ඒකිව හොයන්නෙත් ඒ නිසා..ඒත් බන් ඇත්තටම තියෙන්නේ අපි ඇතුල ඒ සතුට..මේ එලකිරි එකේ බූට් නොකාපු එකෙක් නෑ සමහර උන් අවුරුදු 8/10 ලව් තියෙලා කැඩිලා බැදලත් දික්කසාද උන් ඉන්නවා ඒ නිසා ඕක උන පලවෙනි එකත් අන්තිම එකත් උබ නෙමෙයි..
උබ හැරිලා බැලුවොත් ඒකි දුන්නා කියලා තියෙන වනේ ආදරයක් ඒත් දැන් ඒකි නෑ හැබැයි උබ ඉපදුන දවසේ ඉදන් එක වගේ ආදරය කරන් දුකට සැපට ඉන්න උබ හිගන්නෙක් උනත්, හිරේ ගියත් ඒ වගේම ආදරය කරන දෙන්නෙක් ඉන්නවා ඒත් උබට දැන් ඒක පේන්නේ නෑ.. ඔය අඩන වෙලේ ගිහින් බලපන් ඒ මිනිස්සුන්ගේ මූන දිහා උන්ට ඉන්නේ උබ විතරයි ඇයි බූට් කන ගානට එකියක් සෙට් කරගත හැකි ඒත් දෙම්ව්පියන්ට ලමයෙක් කියන එක එකයි.. ඔය උබට තියෙන අවුල විසදන්න ඕන උබමයි අපිට පුලුවන් ඒකට පෙන්න විතරයි ඒත් උබ තමා වල දැක දැක පනිනවද නැද්ද කියලා තීරනය කරන්න ඕනා.. කෙල්ලෝ ගොඩක් අයට මන් දන්නේ නෑ උබේ එක කොහොමද කියලා facebook එකේ පොටෝ එකක් දැම්මොත් account එකක් තියෙනවනම් කොල්ලෝ බුරුතට ඉන්නවා දුක අහන්න ඕන තරම් දුක අහන අයියලා ඉන්නවා උබ හිතනව නම් උන්ට move වෙන්න බෑ කියලා ඒක බොරුවක් ඕන නම් අද ඒකි msg එකක් දැම්මොත් උබව උස්සන් යන්න තරම් කොල්ලෝ හොයා ගත හැකි බොරු නම් මේකේ ම thread එකක් ඇති එකක් දාපු fake කෙල්ලෙක්ගේ වගේ account එකක් තියෙන එකෙක්ට ආපු msgs..
ඕයි නැගිටපන් , ගිය එකා ගියා ඒක තේරුම් ගනින් ජ්විතයේ බැදීම් ඇති වෙනවා නැති වෙනවා ඒක තමා ජිවිතය එක එක අලුත් උන් හම්බුවෙනවා.. ඔය ඔක්කොම බදින්නත් බෑ හොද එකියක් උබත් දවසක බදී ජ්විතය හදාගනින් කොහෙවත් යන කෙල්ලෙක් නිසා ජිවිතය කෙලෝ ගන්නේ නැතුව.. හරි උබට දැම් ඕකිව ඕනම කියපන්කෝ රෙන්නවත් බෑ ඕකි නැතුව .. හරි බලෙන් බැන්දා කියපන්කෝ උබ හිතනවද සතුටින් හිටතැහැකි කියලා ? ලබ්බ ටික කාලයයි ප්රශ්න , කරදර එද්දී අපරාදේ මන් කරපු මෝඩකමක් කියලා හිතෙයි..නැති වෙද්දී තමා බන් දුක තියෙද්දී නෙමෙයි..