එන්න එන්නම සාංකාව වැඩිවෙනවා

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් දන්නේ නෑ උඹ ඇත්තටම මේක දාලාද නැත්නම් සමහරක් උන්වගේ ආතල් එකට දාලාද කියලා..හරි මන් පුලුවන් විදියට කියන්නම්..

    උඹට තියෙන්නේ option දෙකයි එකක් ඕකි ගැනම හිත හිත කරපුවා හිත හිත දුක් වෙවී මනෝපාරවල් ගහ ගහ මුල්ලකට වෙලා අඩ අඩා ඉන්න. අනිත් එක ඒ කෙල්ල ගියා සුන්දර මතකයක් තිබ්බා හරි එතනින් ඉවරයි කියලා move වෙන්න..කියන තරම් ලේසි නෑ තමයි හැබැයි ඕකට යන කාලේ අනුව උබේ ජිවිතය කොච්චර පස්සට යනවද කියලා තීරනය වෙනවා..ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒකි තමා උබේ ජිවිතය, ඒකි තරම් දෙයක් නෑ, උබේ top priority කියලා තියන් හිටිය එකෙන්..මොකද අපි දෙයක් පටන් ගනිද්දී මේක දවසක ඉවර වෙනවා කියලා එදාට හිතෙන්නේ නෑ ඉතින් උනාම sorry ම තමා..උබේ ජිව්තයේ උබට ඇත්තටම ආදරේ ඒකි නෙමෙයි බන් උබ? උබ ඒකයි ඒකිව හොයන්නෙත් ඒ නිසා..ඒත් බන් ඇත්තටම තියෙන්නේ අපි ඇතුල ඒ සතුට..මේ එලකිරි එකේ බූට් නොකාපු එකෙක් නෑ සමහර උන් අවුරුදු 8/10 ලව් තියෙලා කැඩිලා බැදලත් දික්කසාද උන් ඉන්නවා ඒ නිසා ඕක උන පලවෙනි එකත් අන්තිම එකත් උබ නෙමෙයි..

    උබ හැරිලා බැලුවොත් ඒකි දුන්නා කියලා තියෙන වනේ ආදරයක් ඒත් දැන් ඒකි නෑ හැබැයි උබ ඉපදුන දවසේ ඉදන් එක වගේ ආදරය කරන් දුකට සැපට ඉන්න උබ හිගන්නෙක් උනත්, හිරේ ගියත් ඒ වගේම ආදරය කරන දෙන්නෙක් ඉන්නවා ඒත් උබට දැන් ඒක පේන්නේ නෑ.. ඔය අඩන වෙලේ ගිහින් බලපන් ඒ මිනිස්සුන්ගේ මූන දිහා උන්ට ඉන්නේ උබ විතරයි ඇයි බූට් කන ගානට එකියක් සෙට් කරගත හැකි ඒත් දෙම්ව්පියන්ට ලමයෙක් කියන එක එකයි.. ඔය උබට තියෙන අවුල විසදන්න ඕන උබමයි අපිට පුලුවන් ඒකට පෙන්න විතරයි ඒත් උබ තමා වල දැක දැක පනිනවද නැද්ද කියලා තීරනය කරන්න ඕනා.. කෙල්ලෝ ගොඩක් අයට මන් දන්නේ නෑ උබේ එක කොහොමද කියලා facebook එකේ පොටෝ එකක් දැම්මොත් account එකක් තියෙනවනම් කොල්ලෝ බුරුතට ඉන්නවා දුක අහන්න ඕන තරම් දුක අහන අයියලා ඉන්නවා උබ හිතනව නම් උන්ට move වෙන්න බෑ කියලා ඒක බොරුවක් ඕන නම් අද ඒකි msg එකක් දැම්මොත් උබව උස්සන් යන්න තරම් කොල්ලෝ හොයා ගත හැකි බොරු නම් මේකේ ම thread එකක් ඇති එකක් දාපු fake කෙල්ලෙක්ගේ වගේ account එකක් තියෙන එකෙක්ට ආපු msgs..

    ඕයි නැගිටපන් , ගිය එකා ගියා ඒක තේරුම් ගනින් ජ්විතයේ බැදීම් ඇති වෙනවා නැති වෙනවා ඒක තමා ජිවිතය එක එක අලුත් උන් හම්බුවෙනවා.. ඔය ඔක්කොම බදින්නත් බෑ හොද එකියක් උබත් දවසක බදී ජ්විතය හදාගනින් කොහෙවත් යන කෙල්ලෙක් නිසා ජිවිතය කෙලෝ ගන්නේ නැතුව.. හරි උබට දැම් ඕකිව ඕනම කියපන්කෝ රෙන්නවත් බෑ ඕකි නැතුව .. හරි බලෙන් බැන්දා කියපන්කෝ උබ හිතනවද සතුටින් හිටතැහැකි කියලා ? ලබ්බ ටික කාලයයි ප්‍රශ්න , කරදර එද්දී අපරාදේ මන් කරපු මෝඩකමක් කියලා හිතෙයි..නැති වෙද්දී තමා බන් දුක තියෙද්දී නෙමෙයි..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    අදත් අමුතු සිද්දියක් උනා

    මම රෑ 9.36ට exට text එකක් යැව්වා මට ඔයාව මතක් වෙනවා කියලා,හරියටම 9.46ට එයාගෙ කොල්ලයි කියන කෙනාගෙ නම්බරෙන් මට text එකක් එනවා,ඒ ආපු text ඔක්කොගෙම වචන හැසිරීම තනිකරම කෙල්ල කලින් මාත් එක්ක මැසේජ් කරපු විදිහට සමානයි.මීට සති කීපයකට කලින් මම අදුරණ පොඩි එකෙක් exට මගෙ පොටෝ යවලා අදුරනවද අහලා තිබ්බා,ඒ වෙලාවෙ එයා එවලා තිබ්බ text වල හිස්තැන් තියන විදිහ වචන කඩලා තියන විදිහ වචන හැසිරීම නැවතීම තියන විදිහ 100%ක්ම අද එයාගෙ කොල්ලයි කියන කෙනාගෙ නම්බරෙන් ආපු text වලට සමානයි.

    මර නම් සැරටම හිතෙන්නෙ උන්ගෙ පව්ලෙ උනුයි ඒකියී මාව ලොකුවටම තම්බනවා.ඔය එයාගෙ කොල්ලගෙ කියන නම්බරෙන් මට දවසක් මැසේජ් එකක් ආවා "මල්ලි ලව් එක නවත්තන්න පුලුවන්ද මම ඔයාට රුපියල් 50000ක් දෙන්නම් කියලා".කෙල්ලගෙ හැසිරීමත් පට්ටම වෙනස් ඉස්සරට වඩා(ආරංචි මාර්ග වලින් ආරංචි උනේ confirm නෑ).දවසක් කෙල්ලව මට class යද්දි හම්බුනා ඒකි මම දිහා බැලුවෙ පට්ටම අව්ල් විදිහට(කියාගන්න බැරි දුකක් හිතේ හංගගෙන වගේ)

    මනුස්සයෙක් fb account දෙකක් හදනකොට තමන්ගෙ නමේ අකුරු,ස්ත්‍රී/පුරුෂ භාවය,උපන්දිනය වරදිනවා කියන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවේ,account දෙකේ post වැටෙන්නෙ දෙවිදිහකට,සැක් plan එක මාට්ටු උනේ ඊයේ(මේක මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ උන සිද්දියක්)
    එක්කයි මේවයි පොඩ්ඩක් සසදලා බලනකොට මට පැටලිලි සහගත නිගමන පහකට එන්න පුලුවන් උනා

    1 කෙල්ලගෙ තාත්තා මම දන්න තාරමින් පට්ට ගේම් කාරයෙක්(ජොබක්වත් නැතුව ගෙදර ඉන්නෙ හැබැයි හොදට සල්ලි තියනවා),පොර කෙල්ලගෙන් මාව ගලවන්න කෙල්ලව බය්කරලා ඒකිගෙන් පෝන් එක අරගෙන මැසේජ් දාලා මාව අන්දනවා.

    2 කෙල්ලට කොල්ලෙක් ඉන්නවා ඌ whatsapp web එකට කෙල්ලගෙ whatsapp එක link කරගෙන ගෑනිව සැක කර කර පොන්නයෙක් වගේ ඒකිගෙ එකෙන් වෙන උන් එක්ක මැසේජ් කරනවා.

    3 මම ලේසියකට දෙයක් අතාරින මනුස්සයෙක් නෙවේ අනිත් එක් මම මට ඕනෙ දෙයක් හොදින් හරි නරකින් හරි කරනවාමයි.කෙල්ල පව්ලෙ උන් එක්ක එකතුවෙලා මාව ඒකිගෙන් අයින් කරවන්න හදනවා.

    4 කෙල්ලගෙ තාත්තට කෙල්ලො දෙන්නයි ගෑනියි නඩත්තු කරගන්න බැරුව(උඩ 1 කියලා තියනව වගේ සල්ලි නැතුව සල්ලි තියනවා වගේ රගපෑවා වෙන්න පුලුවන්) කෙල්ලයි කොල්ලයි දෙන්නාව බන්දලා දීලා,කොල්ලා කෙල්ලගෙ පෝන් එකෙන් මැසේජ් කරනවා,{මම එකපාරක් කෙල්ලගෙ තාත්තා කොල්ලගෙ ගෙවල් පැත්තට බයික් එකේ යනවත් දැක්කා බන්දලා දීලා වෙන්නත් පුලුවන්(බැදලා වෙන්නත් වගේ බෑ කෙල්ල නංගිව ගන්න සමහර වෙලාවට ස්කෝලෙ ගාවට එනවා)}

    5 එක්කො මේ ඔක්කොම සිරාවටම වෙනවා,මට පිස්සු හැදිලා මම අනික් උන්වත් පිස්සු වට්ටනවා

    කොහොමද මගෙ මොලේ ඔලුව මඤ්ඤං වෙනවා නේද
    Nikan gon katha kiyanda epa bn, ubat me kella thowa daala giya kiyala accept karagnna baruwa inne thaama, eka wahaganna uba me surangana katha kiyanawa, ai nigamana walata enna uba sherlock holmes neme ne. modayek wend epa nikan.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    this too shall pass macn , workout karanna patan gannin. uba ubata adare karanna patan ganin. uba asa dewal karahn. api apita wada wena unta adare karanna giyama oma weno. taniyamanm awe, yannet taniyama nam me ataramaga hambena un nisa oniwata wada widawanna epa. A/L mahansiwela karaganin ube anagathe gana hitala
     
    • Love
    Reactions: Himazharin