<<<<< එන්න එන්න කෑම උදව්වක් ????? >>>>>

naughtybird

Member
Oct 22, 2013
76
7
0
<<<<< එන්න එන්න කෑම උදව්වක් ????? >>>>>

30 දෙනෙකුට වගේ පාටි එකක් දෙන්න හොද වගේම ලාබ තැනක් තියෙනවද මචන්ලා තුම්මුල්ල - බම්බලපිටිය කිට්ටුව. ???????
දෙන්න බලාපොරොත්තු වෙන්නේ සැන්විච්, කට්ටලට් & කෝක්... මගේ බලාපොරොත්තුවනම් මේවා ඔෆිස් එකට ගෙනත් ටි ටයිම් එකේ දෙන්න.. ඉතින් මචන්ල මට ගන්න හොද වගේම ලාබ තැනක් කියන්න.. කොළඹ අවට තැනක් උනත් අවුලක් නෑ...
 
Last edited:

naughtybird

Member
Oct 22, 2013
76
7
0
උබේ බජට් එක කීයක් වගේද???

මම ගාව මචන් එච්චර ලොකු ලොකු ගනන් නම් නෑ... :( 4000 ක් වගේ ගානකින් ශේප් වෙන්න බැරි වෙයිද? :no: