හිතා හදාගනින් මචං. පුළුවන් නන් ටික දවසක් නිවාඩු දාලා හරි දෙන්න ඔය ටිකක් ඈත trip එකක් එහෙම ගිහින් එන්න. Stay strong මචං.
ane yako hemadema ube view eken balan netuwa hitpn. uba akamthi wunata ammek thattek wenna hiina dakinawa godak minissuHadannaha.mn me mun tarageta duka widan lamai hadanne mokatada kiyala hoyanne
Itin uba onama ekata reply karala naneමචන් උබට දැනෙන හැගිම කොයි වගෙද කියලා හිතාගන්න පුලුවන් මචන්. අපේ බබාව ලැබෙන්න ඉන්න කොට අපි දැනගත්තා බබත් ඒක්කම ෆයිබ්රොයිඩ් ගෙඩියක් ලොකුවෙනවා කියලා. බබාට වඩා පොඩ්ඩයි පොඩි ඒ ගෙඩිය. අන්තිමට VOG ලා දෙන්නෙක් ඒකතුවෙලා තමයි බබාවයි අම්මවයි ගොඩ ගත්තේ. වයිෆ්‌ගෙයි බබාගෙයි ජිවිත පට්ට රිස්ක් ඒකක තිබුනෙ. ඉතින් උබට තරම් නැතත් ඒ වෙදනාව මටත් දැනුුුනා.
උබලට ඉක්මනින්ම බබෙක් ලැබෙයි. උඩ අනික් උන් කියලා තියෙනවා වගේ ටිකකාලයක් ඉදලා අයෙමත් ට්‍රයි කරන්න. ඔනවට වඩා බලාපොරොත්තු , බැදිම් වැඩි කරගන්න ඒපා මචන් ඒතකොට අත්ඇරගන්න ගියාම අමාරු වැඩියි.
මචන් අපි ඒ කියන්නෙ මමයි වයිෆුයි නම් ලමෙක් හැදුවෙ / හදන්න ට්‍රයි කරේ ඇත්තටම කිවුවොත් සමාජේ අනිත් උන් කරන නිසා. හැබැයි අපි ඒක පිලිවෙලකට කරා. ඇත්ත උබ කියන කතාව හරි ලමයි කරදරයක් තමයි. බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඉපදනකන්ම කරදර තමයි. දැන ගත්ත දවසේ ඉදන් මාස ගානක් යනකන් ක්ලිනික් යන්නයි හොදම ඩොක්ටස්ලා හොයන්නයි සති ගානෙන් ගානට හරියට ලමයා හැදෙනවද කියලා ස්කැන් කර කර බලන්නයි. ඔය අස්සේ කැමති කැම හොයන්නයි (ඒක වෙනම කෝස් ඒකක්). බෙත් හොයන්නයි. දුවෙක් ද පුතෙක්ද කියලා දැනගන්නයි. ( ඒක නම් වැඩියෙන්ම දැන ගන්න ඔනි වටෙ පිටෙ ඉන්න අනික් උන්ට). ඉට පස්‌සෙ දුවෙක් නම් රෝස පාටිනුයි , පුතෙක් නම් නිල්පාටිනුුුයි බෙසමෙ ඉදන් හැමදෙම ලැස්ති කරන්නයි රටේ නැති වද ගොඩයි.
බබා ලැබෙනකම්ම ඉතින් වෙන දෙයක් ගැන සිහියක් නැ උබ කියනවා වගේ පුදුම කරදයක් තමයි විදින්න තියෙන්නෙ. කොහොමින් කොහොමහරි බබා හම්බෙන දවස තියෙනවා නෙද අන්න ඒදවස තමයි මචන් උබ මෙච්චර කල් ජිවත් උන දවස් වලින් වැඩිම පැයගානක් ගතවෙන දවස. වයිෆ්ව ලේබරුම් ගත්තට පස්සෙ මචන් විනාඩියක තප්පර 60 ක් නෙවයි 220ක් විතරයනවා. කොහාම හරි බලාගෙන ඉදලා ඉදලා ඔන්න නිවුස් ඒක ඒනවා බබා ලැබුනා අම්මත් සනිපෙන් කියලා. ඔන්න ඒතකොට තමයි අපේ හාට් ඒක නොර්මල් වෙන්නේ. අන්තිමට, අපේ අතට දරුවා ලැබෙනාවා නේද.. ඒ හැගිම මචන් විස්තතර කරන්න වචන නැ. අර මාස ගානක් විදපු දුක් ඔක්කොම අමතකයි ඒ බබාගේ ඇඩිල්ල ඇහැවුවම.
එදාට මචන් තව විශේෂ feeling ඒකක් දැනෙනවා. මම හිතන්නෙ නැ ඒක දරවෙක් හදන්නෙ නැතිව දැනෙනවා කියලා. ඒතමයි මචන් උබේ අම්මා තාත්තා උබට කොච්චර ආදරෙද කියන ඒක. මම දන්නෙ නැ අනිත් උන්ට කොහොමද කියලා ඒත් මචන් මට නම් ඒක විස්තර කරන්න තේරෙන්නැ. මගෙ අම්මා තාා මට කොච්චර ආදරේ කරනවද කියන ඒක මට ජිවිතේ පලවෙනි පාරට දැනුනෙ මගෙ දරුවා ලැබුන දවසේ.
ඉපදෙනකන් විතරක් නෙවෙයි මුල් මාස ටිකෙ පුදුම කට්ටක් කන්න ඔනි. දරුවා ඉපදිච්ච වෙලාවෙ ඉදලා shift ඒකට තමයි නිදා ගන්න වෙන්නෙ මාස ගානක් යනකන්. සමහරවිට අවුරුද්දක් ඒකහාමාරක් විතර. මොකද බබාලා නිදා ගන්නෙ පැයක් දෙකක් විතර අයෙ කිරි දිලා බඩ පුරවලා නිදි කරවන්න ඔනි. කිරි ඒන්නැත්නම් කිරි ගන්න ඔනි සකර් ඒකින් හරි අතින් හරි. පලවෙනි බබා නම් ඒකපාරටම කිරි එන්නෙ නැ ගොඩක් අම්මලට. අම්මලා මෙන්ටලි අවුට් යනවා. පලවෙනි බබා නම් ඉතින් දහසකුත් ප්‍රශ්න, කරදර. මාගලක් වගේ ලියන්න පුලුවන් කරදර ප්‍රශ්න නම්.
මොනවා උනත් උබ කියනවා වගේ දරුවො හදන ඒක කරදරයි තමයි හැබැයි මචන් ඒ කරදර ඇතුලේ තියෙනවා දවසගානේ අලුත්වෙන බලාපොරොත්තු. අහවල් වැඩේ කරන්නෙම බලාපොරොත්තු පොදි බැදගෙන. මෙන්සස් වෙන්න දවසක් පහු උනත් ඔන්න ටක් ගලා යුරින් ටෙස්ට් කරනවා. ලයින් ඒක කට්ට දෙක පාස් වෙච්ච දවසෙ ඉදන්ම ඉතින් දරුවා ගැන බලාපොරොත්තු ආසාවල් දුක් කරදර තමයි. දැන් දරුවට අවුරුදු 5කුත් ටිකක්. ඒදා ඉදන් මෙ අද දවසේ හවස උනත් වැඩට ගිහින් ගෙදර අවෙ "අප්පචිචි" කියාගෙන දුවගෙන ඒන දරුවා දකින බාලාපොරොත්තුවෙන්. බාලාපොරොත්තු අපිව ජිවත් කරවනවා මචන්. ලමෙක් දරුවෙක් කියන්නෙ ජිවිතේට බලාපොරොත්තු ගොන්නක්. ජිවත්වෙන්න හොද හේතුවක්.
උබෙ රිප්ලයි ඒකේ දෙවෙනි පැරා ඒකෙ තියෙන දෙවල් වලට මම මුකුත් කොටන්නෙ නැ.. ඒ ප්‍රශ්න ටික හෙන ගොන්
Itin uba onama ekata reply karala nane
ඔහොම හැමෝම හිතුවා නම් උබත් අද ඔතැන නැහැ නේ ඔය කොමෙන්ට් එක කොටන්නKawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…
geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
Hari asadaranai neda ?
Thanks brotherHad similer kind of situation machan. Bus we saved the baby.
Stay strong. Sorry for your lost. Specially pay attention about your wife. Because she might mentally going down.
You will have one soon.
Thanks brotherමචන් උබට දැනෙන හැගිම කොයි වගෙද කියලා හිතාගන්න පුලුවන් මචන්. අපේ බබාව ලැබෙන්න ඉන්න කොට අපි දැනගත්තා බබත් ඒක්කම ෆයිබ්රොයිඩ් ගෙඩියක් ලොකුවෙනවා කියලා. බබාට වඩා පොඩ්ඩයි පොඩි ඒ ගෙඩිය. අන්තිමට VOG ලා දෙන්නෙක් ඒකතුවෙලා තමයි බබාවයි අම්මවයි ගොඩ ගත්තේ. වයිෆ්‌ගෙයි බබාගෙයි ජිවිත පට්ට රිස්ක් ඒකක තිබුනෙ. ඉතින් උබට තරම් නැතත් ඒ වෙදනාව මටත් දැනුුුනා.
උබලට ඉක්මනින්ම බබෙක් ලැබෙයි. උඩ අනික් උන් කියලා තියෙනවා වගේ ටිකකාලයක් ඉදලා අයෙමත් ට්‍රයි කරන්න. ඔනවට වඩා බලාපොරොත්තු , බැදිම් වැඩි කරගන්න ඒපා මචන් ඒතකොට අත්ඇරගන්න ගියාම අමාරු වැඩියි.
මචන් අපි ඒ කියන්නෙ මමයි වයිෆුයි නම් ලමෙක් හැදුවෙ / හදන්න ට්‍රයි කරේ ඇත්තටම කිවුවොත් සමාජේ අනිත් උන් කරන නිසා. හැබැයි අපි ඒක පිලිවෙලකට කරා. ඇත්ත උබ කියන කතාව හරි ලමයි කරදරයක් තමයි. බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ඉපදනකන්ම කරදර තමයි. දැන ගත්ත දවසේ ඉදන් මාස ගානක් යනකන් ක්ලිනික් යන්නයි හොදම ඩොක්ටස්ලා හොයන්නයි සති ගානෙන් ගානට හරියට ලමයා හැදෙනවද කියලා ස්කැන් කර කර බලන්නයි. ඔය අස්සේ කැමති කැම හොයන්නයි (ඒක වෙනම කෝස් ඒකක්). බෙත් හොයන්නයි. දුවෙක් ද පුතෙක්ද කියලා දැනගන්නයි. ( ඒක නම් වැඩියෙන්ම දැන ගන්න ඔනි වටෙ පිටෙ ඉන්න අනික් උන්ට). ඉට පස්‌සෙ දුවෙක් නම් රෝස පාටිනුයි , පුතෙක් නම් නිල්පාටිනුුුයි බෙසමෙ ඉදන් හැමදෙම ලැස්ති කරන්නයි රටේ නැති වද ගොඩයි.
බබා ලැබෙනකම්ම ඉතින් වෙන දෙයක් ගැන සිහියක් නැ උබ කියනවා වගේ පුදුම කරදයක් තමයි විදින්න තියෙන්නෙ. කොහොමින් කොහොමහරි බබා හම්බෙන දවස තියෙනවා නෙද අන්න ඒදවස තමයි මචන් උබ මෙච්චර කල් ජිවත් උන දවස් වලින් වැඩිම පැයගානක් ගතවෙන දවස. වයිෆ්ව ලේබරුම් ගත්තට පස්සෙ මචන් විනාඩියක තප්පර 60 ක් නෙවයි 220ක් විතරයනවා. කොහාම හරි බලාගෙන ඉදලා ඉදලා ඔන්න නිවුස් ඒක ඒනවා බබා ලැබුනා අම්මත් සනිපෙන් කියලා. ඔන්න ඒතකොට තමයි අපේ හාට් ඒක නොර්මල් වෙන්නේ. අන්තිමට, අපේ අතට දරුවා ලැබෙනාවා නේද.. ඒ හැගිම මචන් විස්තතර කරන්න වචන නැ. අර මාස ගානක් විදපු දුක් ඔක්කොම අමතකයි ඒ බබාගේ ඇඩිල්ල ඇහැවුවම.
එදාට මචන් තව විශේෂ feeling ඒකක් දැනෙනවා. මම හිතන්නෙ නැ ඒක දරවෙක් හදන්නෙ නැතිව දැනෙනවා කියලා. ඒතමයි මචන් උබේ අම්මා තාත්තා උබට කොච්චර ආදරෙද කියන ඒක. මම දන්නෙ නැ අනිත් උන්ට කොහොමද කියලා ඒත් මචන් මට නම් ඒක විස්තර කරන්න තේරෙන්නැ. මගෙ අම්මා තාා මට කොච්චර ආදරේ කරනවද කියන ඒක මට ජිවිතේ පලවෙනි පාරට දැනුනෙ මගෙ දරුවා ලැබුන දවසේ.
ඉපදෙනකන් විතරක් නෙවෙයි මුල් මාස ටිකෙ පුදුම කට්ටක් කන්න ඔනි. දරුවා ඉපදිච්ච වෙලාවෙ ඉදලා shift ඒකට තමයි නිදා ගන්න වෙන්නෙ මාස ගානක් යනකන්. සමහරවිට අවුරුද්දක් ඒකහාමාරක් විතර. මොකද බබාලා නිදා ගන්නෙ පැයක් දෙකක් විතර අයෙ කිරි දිලා බඩ පුරවලා නිදි කරවන්න ඔනි. කිරි ඒන්නැත්නම් කිරි ගන්න ඔනි සකර් ඒකින් හරි අතින් හරි. පලවෙනි බබා නම් ඒකපාරටම කිරි එන්නෙ නැ ගොඩක් අම්මලට. අම්මලා මෙන්ටලි අවුට් යනවා. පලවෙනි බබා නම් ඉතින් දහසකුත් ප්‍රශ්න, කරදර. මාගලක් වගේ ලියන්න පුලුවන් කරදර ප්‍රශ්න නම්.
මොනවා උනත් උබ කියනවා වගේ දරුවො හදන ඒක කරදරයි තමයි හැබැයි මචන් ඒ කරදර ඇතුලේ තියෙනවා දවසගානේ අලුත්වෙන බලාපොරොත්තු. අහවල් වැඩේ කරන්නෙම බලාපොරොත්තු පොදි බැදගෙන. මෙන්සස් වෙන්න දවසක් පහු උනත් ඔන්න ටක් ගලා යුරින් ටෙස්ට් කරනවා. ලයින් ඒක කට්ට දෙක පාස් වෙච්ච දවසෙ ඉදන්ම ඉතින් දරුවා ගැන බලාපොරොත්තු ආසාවල් දුක් කරදර තමයි. දැන් දරුවට අවුරුදු 5කුත් ටිකක්. ඒදා ඉදන් මෙ අද දවසේ හවස උනත් වැඩට ගිහින් ගෙදර අවෙ "අප්පචිචි" කියාගෙන දුවගෙන ඒන දරුවා දකින බාලාපොරොත්තුවෙන්. බාලාපොරොත්තු අපිව ජිවත් කරවනවා මචන්. ලමෙක් දරුවෙක් කියන්නෙ ජිවිතේට බලාපොරොත්තු ගොන්නක්. ජිවත්වෙන්න හොද හේතුවක්.
උබෙ රිප්ලයි ඒකේ දෙවෙනි පැරා ඒකෙ තියෙන දෙවල් වලට මම මුකුත් කොටන්නෙ නැ.. ඒ ප්‍රශ්න ටික හෙන ගොන්
Thanks brotherstay strong aiya; මේ thread එක දැක්කමත් පේන්නේ ඕක common දෙයක් වගේ
අපේ පුංචිටත් ඔහොම දෙපාරක් වුණා.
දැන්නම් මල්ලි කෙනෙකුයි, නන්ගි කෙනෙකුයි ඉන්නවා
එක්කෙනෙක් grade 6 අනිත් එක්කෙනා grade 3
Thanks brotherකල් දීපන් මචන් උඹේ හිතට. වෙන බෙහෙතක් නැහැ ඕක සනීප වෙන්න. ඒ වෙනකල් පරෙස්සමෙන් හිටපන්, වයිෆ් ට උඹට වැඩිය හිතට අමාරු වෙන්න පුළුවන්.
මට ඔය වගේම experience එකක් තියෙනවා. මාස 6න් නැති වුනේ මුලින් ලැබෙන්න හිටපු බබා. ලේසි වුනේ නැහැ හිත හදා ගන්න. කාලෙත් එක්ක ටික ටික හිත හැදෙනවා.
hmmm sometime we can't imagine brother... thank youStay strong. My parents had the same issue. My horoscope says there wont be any other siblings cos mine is strong one one. ( Hard to explain whether its true or false but its there)
Rest easy little princess
Stay strong brother.
As it says, Life finds a way. Never ever lose your hopes![]()
a dawas gana gena kiyanna therenne, naturallyma thama ganne drsla risk ekak thiyena nisa.ඔය දේම අපේ අයියලටත් උනා මචං..
එයාලගෙ පලවෙනි පුතා ලැබෙන්න ඉඳිද්දි හරියටම ලැබෙන්න නියමිත දවසට දවස් දෙකකට වගේ කලින් දරුවාගේ වෙනසක් දැනෙනව කියල ගිහින් පෙන්නුවම දරුවා නැතිවෙලා
එහෙම උනෙත් මාතර හිටපු හොඳම VOGට පෙන්නල..
අනිත් එක අක්ක නර්ස් කෙනෙක් ඒ හොස්පිටල් එකේම..
ඒත් නැති උන දරුවා බඩේ තියන් ඉන්න උනා දවස් ගානක් හොස්පිටල් එකෙන් ස්වභාවිකව මිසක් ඒ වෙලාවෙ සිසේරියන් කරන්න බෑ කිව්ව..
දුක්වෙන්න එපා මචං..
ගොඩක් වෙලාවට ඔය දරුවම ඔයාල ලඟට ඒවි ආයිත් කාලයක් ගියාම..
අයියලට දැන් පුතාල දෙන්නෙක් ඉන්න ඊට පස්සෙ
Ahana deta uttara dipan bnහිතට හයිය ගන්න මේ වගේ තේරුම් කරන්න බැරි හේතුවක් නැති අහබු දේවල් වෙනවා .
අපිට මේවා නවත්වන්න බැහැ
හිත හදාගෙන ආයෙත් බබෙක් හදන්න
නැතිවන කෙනාම ආයෙත් බඩට එන්න කියලා පාර්ථනා කරන්න
ඔහොම හැමෝම හිතුවා නම් උබත් අද ඔතැන නැහැ නේ ඔය කොමෙන්ට් එක කොටන්න
------ Post added on Mar 2, 2024 at 9:47 PM
එළකිරියේ මාව දන්නා සෑහෙන පිරිසක් මට උදව් කළා මචන් වැඩේ ගොඩ දාගන්න. දොස්තර ලට කතා කරලා සැහෙන ලොකු වැඩක් කරන්න උනා මගේ වටේ හිටපු හැමෝගෙම උදව් අරගෙන. මොකද මුලින්ම ඒ සැත්කම ලංකාවේ කරන්න බැහැ කියලා තමා තීරණය කලේ. ඒ මොකද එච්චර සංකීර්ණ සැත්කමක් මිට කලින් කරලා තිබ්බේ නැති නිසා. දුවගේ වයසත් හේතුවක් උනා එකට, මේ ප්‍රශ්නේ අදුරගන්න කොට දුවට මාසයක් වගේ, සැත්කම කරනකොට දුවට වයස මාස 7යි.Aththa mchn![]()
Thanks brother![]()
mewa gena kauruth research karanna, silence welama yanawa
------ Post added on Mar 2, 2024 at 4:46 PM
eka sapekshai machan eka ekkenata
------ Post added on Mar 2, 2024 at 4:49 PM
DNA ekedi blood groups check kara mchn, ewath okkoma ok, oyage passe hari giyda mchn?
------ Post added on Mar 2, 2024 at 4:50 PM
Thanks brother![]()
watinwa advice eka
oyage babath hodata inna kiyala wish karnwa mchn
------ Post added on Mar 2, 2024 at 4:54 PM
aneewe both had same feeling brother
den kohomda babata? man wish karnwa eya hodata strong inna kiyala mchn.. Budu Saranai
------ Post added on Mar 2, 2024 at 4:56 PM
එළකිරියේ මාව දන්නා සෑහෙන පිරිසක් මට උදව් කළා මචන් වැඩේ ගොඩ දාගන්න. දොස්තර ලට කතා කරලා සැහෙන ලොකු වැඩක් කරන්න උනා මගේ වටේ හිටපු හැමෝගෙම උදව් අරගෙන. මොකද මුලින්ම ඒ සැත්කම ලංකාවේ කරන්න බැහැ කියලා තමා තීරණය කලේ. ඒ මොකද එච්චර සංකීර්ණ සැත්කමක් මිට කලින් කරලා තිබ්බේ නැති නිසා. දුවගේ වයසත් හේතුවක් උනා එකට, මේ ප්‍රශ්නේ අදුරගන්න කොට දුවට මාසයක් වගේ, සැත්කම කරනකොට දුවට වයස මාස 7යි.
කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. ලොකු කැපවීමක් කරන්න උනා එකට, දැනට මචන් අව්රුද්දෙන් අව්රුද්ද ක්ලිනික් අරන් යන්න ඕනේ දුවගේ තත්වේ පරික්ෂා කරන්න. ආයිත් මේ අවුරුද්දේ අප්‍රේල් අරන් යන්න තියෙන්නේ රිජ්වේ එකට.