හේතුවක් නැති හිස්තැනක්

san**

Well-known member
  • Feb 21, 2012
    4,281
    5,994
    113
    kandy
    මේ බබාම ඔයාලා ගාවට ආය එයි මචන් .. එහෙම උන මගේ යාලුවෙක් ඉන්නවා ..
    මේ සංසාරේ අපි ඕන තරම් මේ දුක විදලා ඇති මචන් ..
    හිත හදා ගනින් ..

    බබා ආයමත් ඔයාලා ලගට එයි ..
     
    • Love
    Reactions: sahan50

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    672
    674
    93
    අඩෝ දුකයි බං.... :-( ටික කාලයක් ඉදල ආයේ ට්‍රයි කරලා බලපන්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,044
    7
    32,716
    113
    Sometimes the causes of stillbirth (babies who die after 28 weeks) cannot be determined. More than 2 million stillbirths occur around the World, some would have been preventable.
    You did the right things in trying to find out why. I am so sorry to hear what happened, but do take courage and pray that you would be blessed with a healthy child soon.
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,212
    625
    113
    ඔතන කාටවත් වරදක් කියන්න බැහැ,, සමහර දෙවල් සිද්ද වෙනව අපිට හිතාගන්න බැරි විදියට,,ආයෙ මාස6 විතර ගියාට පස්සෙ උත්සාහ කරන්න ,,එක බබෙකුට ඔහොම උනා කියල ඊලග බබාටත් ඔහොම වෙන්නෙ නැහැ ,, හැබැයි අනවශ්‍ය විදියට පරිස්සම් වෙන්න යන්න එපා,, ඒක wife ට මානසික වදයක් උනොත් බබාටත් බලපානවා,,
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,913
    7,570
    113
    Tropical Island Of Sri Lanka
    අපේ ලංකාවේ ඩොක්ටර්ස්ලා නර්ස්ලාගේ තියෙන ලොකුම වැරැද්දක් තමයි දෙයක් ගනන් ගන්නේ නැති එක. මොකක් හරි දේකට ගියාම ආ ඕක සාමාන්‍ය දෙයක් අනම් මනම් බයිලා ගොඩයි.
    Europe වරෙන්. උබට තේරෙයි අපේ උන් කොච්චර හොදද කියල. සමහර නර්ස් හුත්තියෝ නම් ඉන්නවා සැහෙන්න හිතාගෙන දගලන. බට් ඕවරෝල් අපේ උනගේ අගේ දැනෙන් වරෙන් මෙහෙ