ලංකාව කියන්නේ මොන සියවසෙ රටක්ද, අපරාදෙ කාලගුන චන්ද්රිකා හදලා තියෙන්නෙ වෙන රට්වල් උන්




අනිවා..
වින්ඩි සයිට් එක බලලා මට පුළුවන් මුන්ට වැඩිය හොඳට කියන්න..
පහුගිය ටිකේම මම කියපුවා හරි ගියා![]()
කුනාටුව ඇවිල්ලා ගියාට පස්සෙ කියනවා දැන් තියෙන්නේ අරාබි මුහුදෙලු 
කොහොම හරි ජොබ් එකක් කියලා , පුකවල් රත් කර කර පඩි කන එකනෙ කරන්නෙ කාලගුනෙ උන්, අඩුම ගානෙ එකෙ කාලකණ්ණින්ට වෙදර් සයිට් එකක් බලන්වත් හරි දෙයක් කියන්න බැ, පුදුම කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් ලංකාවකුනාටුව ඇවිල්ලා ගියාට පස්සෙ කියනවා දැන් තියෙන්නේ අරාබි මුහුදෙලු
![]()

සිරාවට මුන් කියන්නෙම පහසුකම් නෑ කියලනේ..
සිරාවට මුන් කියන්නෙම පහසුකම් නෑ කියලනේ..
අර ඩොප්ලර් එකත් ගෙනල්ල හයි කර ගන්න බැරිවුනා![]()

උබට තේරුනා නේද..
අර නාකියට තේරිලා නෑ![]()
නාකිය
![]()






