එන්න ජීවිතේ ගැන කතා කරන්න

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    Oka mama danna tharamata hamotama thiyanawa ban, Hamotama oni ihalata yanna, wenas deyak karanna.

    Ekama thanaka innawa wage daneddi ohoma awlak thiyei.
    Hodama wade thamai ada dawasa gana witharak hithala eka hodata spend karana eka.
    E moment eke jiwath wena eka.

    Salli wath wena kisima deyak wath labagattha kiyala ethanin sanasimak wath kelawarak wath labenne na.
    Moment eke jiwath wenna try karanna.
    Mokakhari goal ekak thiyanawa nam chase eka enjoy karanna purudu wenna. Outcome eka newei.

    Mekath balanna.

    • Like
    Reactions: nul

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603

    Oya kivvata karanna be ban.
     
    • Like
    Reactions: nul

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    issara mechra wat dewal tibbe na bn . hodama de films. hitaha. issara patta asai saturday night film eka balanna.dn lesiyakata balanna hiten na. kattiya sellam karanna bolayak gattet patta amruwen , atal eke idiya ekale :( dn godakma un try karanne loketa penna atal eke inna, fb kiyanne tanikara ragapamak
     
    • Sad
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඉස්සර මීටවඩා ගොඩක් ප්‍රශ්න තිබුන ඒ වුනාට මාරම ඇක්ටිව්. අර උණ කියන්නෙ අන්න ඒක තිබුන. වයසත් එක්කද මන්ද දැන් කිසි ඩ්‍රයිව් එකක් නෑ. නිකං දවස් ගෙවනව විතරයි 😢. මොනාද ඉස්සරහට කරන්නෙ කියල අයිඩියා එකක් නෑ. මේ වගේ හිතිල ගොඩ ආපු කෙනෙක් නැත්ද? මොනාද ඔයාල කරේ මේ තත්වයෙන මිදෙන්න?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉස්සර මීටවඩා ගොඩක් ප්‍රශ්න තිබුන ඒ වුනාට මාරම ඇක්ටිව්. අර උණ කියන්නෙ අන්න ඒක තිබුන. වයසත් එක්කද මන්ද දැන් කිසි ඩ්‍රයිව් එකක් නෑ. නිකං දවස් ගෙවනව විතරයි 😢. මොනාද ඉස්සරහට කරන්නෙ කියල අයිඩියා එකක් නෑ. මේ වගේ හිතිල ගොඩ ආපු කෙනෙක් නැත්ද? මොනාද ඔයාල කරේ මේ තත්වයෙන මිදෙන්න?
    owa hithanakotama dannema nathiwa wayasata gihin idiy
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    matath ohoma hithenawa ban..
    ehema wenne api balapoththu wechcha serama apita one widiyata wenne nathinisa..
    apita me jiwithedi hamadema wenas karaganna puluwan eka limit ekakata witharane..
    anith dewal decide wenne ape karma wipaka anuwai
     
    Sen-lu

    Well-known member
  • මිනිස්සු වැඩි ප්‍රමානෙකට හිතෙන්නෙ ඔහොම තමයි. විශේෂයෙන්ම වයසට යනකොට පොඩිකාලේ මවල තිබුන සබන් බෝල ජීවිත පුපුරලා ඇත්ත ජීවිතේට මූණ දෙන්න වුනාම ඔහොම හිතෙනව.

    ඔහොම හිතුනට ගොඩක් අය ඕක වෙනස්කරන්න ට්‍රයි කරන්නෙ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි බය

    බය කියන්නෙ ප්‍රධාන වශයෙන්ම ජජ් වෙන්න තියෙන බය. පුලුවන් විදිහට පොඩියට ගෙයක් හදාගෙන ඉන්න කැමති නෑ සමාජෙ මොනා හිතයිද කියන බයට. කැමති Subject එකක් ඉගෙනගන්නෙ නෑ බය හින්ද.

    උඹ දැනටම දන්නව මොනාද කරන්න ඕන කරන්න කැමති කියල හැබැයි බය හින්ද කරන්න බැරුව නේද ඉන්නෙ.