මචන් මුලින් ජීවිතය කියන්නේ මොකක්ද උබේ නිර්වචනය අනුව?? හොදට සල්ලි තියෙනව, කාර් ජීප් ගොඩක් තියෙන , තට්ටු දෙකේ තුනේ ගෙවල් තියෙන , ලස්සන කෙල්ලෙක් බැදලා ලමයි හදන් ඉන්න එකද?? අපි ජිවීතය දකින ආකාරය අනුව ඒක වෙනස් වෙනවා..උබ වෙලාවක පලයන් ගමකට බලපන් ඒ මිනිස්සු ජීවිතය කියලා දකින්නේ මොකක්ද කියලා, ලොකු ලොකු බලාපොරොත්තූ නෑ (අපිට සාපේක්ශව වෙනස් කියන එක කිව්වේ) ඒත් අමුතුම සතුටකින් ඉන්නවා කියලා තේරෙයි..නගරබද මිනිස්සුන්ගේ දකින්නේ නැති..
අපි හැමෝගේම මචන් කාල දෙකක් තියෙනවා..එක කාලයක් හරි යනවා, ආතල් එකේ ඉන්නවා ට්‍රිප් යනවා, බොන්න යනවා, කෙල්ලෝ ඔටෝ ටෝක් වෙනවා හෙනම ලල් එකේ ඉන්න අර කියන්නේ බබරා වැල්ලෙත් කැරකෙනවා කියලා.උබම දැකලා ඇති උබ එක්ක හිටපු සමහර වැඩක් නොකරපු පිස්සු කෙලපු උන් එක පාර රට ගිහින් ඔන්න පින්තූරයක් දානවා..ඔන්න අනිත් උන් " මූ කොහොමද ගියේ ..කොහොම හිටපු එකෙක් ද?" ඉතින් බල්ලයි කොල්ලයි,ජීවිතේට කතා නොකරපු උනුත් ඔන්න අරූට යවනවා msgs, calls එහෙම "කොහොමද මචන් හොදින් ද?.ඒ වගේම සමහර උන් ජොබ් එකක් නැතුව පිස්සෝ වගේ උන් එක පාර පට්ට ජොබ් එකක් හොයන් වැඩ්ඩෝ වගේ උඩින් යන හැටි.
.ඒ වගේම සමහර කාල තියෙනවා මෙලෝ දෙයක් හරි යන්නේ නෑ, කෙලම වෙනවා,එපා වෙලා හෙනම මූසල විදියට කාලේත් ගිහින් ඒ වගේම .ඒ වගේම උබම දැකලා ඇති හොදට ආතල් එකේ හිටපු උන්, ජීවිතේ සාර්තක උනා කියලා හිතපු සමහර උන් දැන් ඉන්න දැක්කම "අඩෝ අරූට මොනවා වෙලාද බන හොදට හිටියනේ? හොදම උදාහරනය අරගෙන බලපන් සමහර නලු නිලියෝ ඉස්සර ලක්ශෙට කොඩිය දාලා හිටියා දැන් කවුරුත් නෑ..මම මේ දේවල් කිව්වේ උබට එක දෙයක් කියන්න ඒ අපි හැමෝගේම ජිවිතේ නිකන් ඔරලෝසුවක බට්ටා වගේ සමහර කාලවලදී ඒක favorable conditions වලට යනවා සමහර වෙලාවට unfavorable conditions වලට යනවා.ඒත් ඔය කිසි condition එකක් ස්තීර නෑ."Dont hit me when i am down bcz when i get up you're fucked"..මම ඕක කිව්වේ materials වලින් ඒකමයි මිනිස්සූ අපේ ජිවිතවලට ආවමත් උදා--ඔන්න හෙනම සීන් එකේ පෙම් කරපු එකෙක්ගේ කෙල්ල බූට් එක දෙනවා අරූ කොහොමද කියලා හිත ගතහැකිනේ...කෙල්ලෙක් නැතුව ඔන්න එකෙක් ඉන්නවා අඩ අඩ ඔන්න කෙල්ලෙක් සෙට් වෙනවා අරූට ඉතින් සද තරණය කලා වගේ ආතල්
දැන් උබ මෙහෙම thread එකක් දාන්නත් හේතුවක් ඇති..ඒත් ඔය situation එක temporarily ටික කාලයක් යද්දී ඔහොම හිටියද කියලත් මතක නෑ පස්සේ උබ ආතල් එකේ කොල්ලෝ එක්ක ඉදිද්දී උබ දැන් ඉන්න තත්වය වගේ ඉන්න එකෙක් දැක්කොත් උබ කියයි " මචන් කන්න ඕනා බොන්න ඕනා ආතල් එකේ ඉන්න ඕනා
" කියලා..ඒ නිසා මන් කියන්නේ සාර්තක උන් ගොඩක් මිනිස්සුන්ටත් ඔහොම කාල තිබ්බා උන් සාර්තකයි කියලා කියන්නේ අමාරු කාලේ කට්ට කාගෙන හිටපු නිසා..පුලුවන් හැම විදියකින්ම තව කෙනෙක්ට උදව්වක් කරන් ඔය කාලේ කට්ට කාගෙන පලයන්
...