එන්න! දිනූ දේ රැකගමු ✘

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    27545340_2036043986651806_7137894861945979029_n.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්ඩ බලාගෙන වෙනස උදාකරගත් ටොයියන් අද කිරිබත් කන විදිහ...:rofl::rofl:


    කිරිබතට අවශ්ය ද්‍රවය...'කඩෙන් ම්ලදී ගන්නා ආකාරය'....
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී .සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    කිරිබත් සෑදීමට ස්වභාවික පොල් ගෙඩියක්වත් බාවිතා කරනු නොලබන අතර 'පොල් කෑමෙන් පොල් අපතේ යන බන ටොයියන් සොයාගෙන ඇත'...


    පොල් පර්යේෂණ ආයතනය එවුන්ම කියනවා ස්වභාවික පොල් වෙනුවට පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න කියලා නාස්තිය අවම කරන්න.



    සුදු හාල් 250 g වලින් සෑදු කිරිබත් වලින් බඩ පිරෙනා ආකාරය.... 'ඝන සෙන්ටිමීටර ප්‍රමානය අනුව බඩ පිරෙන බව වෙනස උදාකරගත් ටොයියන් සොයාගෙන ඇත'...


    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම..

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ


    *** 'මීට අමතරව කොස් කොල සහ ක්‍රෝටන් කොල යොදා කිරිබත් උයන විට රසය ගුනය සහ මුදල් ඉතිරි වන බව අගමැති වද රනිල් විසින් සොයාගෙන ප්‍රසිද්ධ කර ඇත....දුකට කරුන වන්නේ තවමත් ටොයියන් කොස්කොල හා ක්‍රෝටන් අනුබව කරන බව පිලි ගැනිමට මැලිකමක් දැක්වීමයි'...:baffled::baffled:


    යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම.... :rofl::rofl::rofl:

    SERA 180ML පොල් කිරි පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 50
    K CHOICE TABLE SALT 5g
    උම්බලකඩ ග්‍රෑම් 10
    කෑලි මිරිස් ග්‍රෑම් 10

    කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන..:baffled::baffled:..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? :lol::lol::lol::lol::lol:

    හොදම කෑල්ල තමයි, සුදු හාල් 250g අරන් උයනව කියන එක..:lol::lol::lol::lol:..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...:lol::lol::lol::lol: වෙනස උදා කරගත් ටොයියන්ගෙ ගෙවල්වල වේලකට උයන්නෙ 250 g හාල්ද .... :shocked::shocked::shocked:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    gotabaya2.jpg


    ප්‍රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්‍රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්‌ඩුව උත්සාහ කරමින් සිටිනවා...


    පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක්‌ විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක්‌ කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක්‌ යවලා, ඊට පස්‌සේ තව නිලධාරීන් දෙන්නෙක්‌ යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්‌තවාදී නායකයෙක්‌... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්‌ක අපි වැඩ කළේ එහෙමයි.

    ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. මොකක්‌ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්‌ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක්‌ කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස්‌ එකක්‌ ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක්‌ වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්‌මනට ඇවිල්ලා සාක්‌ෂියක්‌ දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්‍රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්‌නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්‌ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස්‌ වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න.

    http://divaina.com/sunday/index.php/visheshanga2/2408-2018-02-16-13-47-32
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    • Like
    Reactions: Miami-Vice

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....