එන්න! දිනූ දේ රැකගමු ✘

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුධ හමුදාව කීරමලේ ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වේ..

    යුධ හමුදාව යාපනය කීරමලේ ප‍්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටී.
    අද දිනය අවසන් වන විට එම ප‍්‍රදේශයෙන් මුළුමනින්ම හමුදාවෙන් තොර වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
    යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප‍්‍රදේශයක් සේ සැලකෙන කීරමලේ ප‍්‍රදේශයේ යුධ හමුදාව වසර ගණනාවක් තිස්සේ කඳවුරු බැඳගෙන සිටියහ.

    එන්න! දිනූ දේ රැකගමු ✘
    කොටියට රට දීලා හරි මයිත්‍රී-රනිල් ආණ්ඩුව රැක ගනිමු....
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    262CDE01-A26A-4325-A15F-EAD752206FAC_cx0_cy6_cw0_mw1024_s_n_r1.jpg

    නමස්තේ !
    ආප්කා සිරිලංකන් PM බොහොත් අච්චා ආද්මී හේ !
    උස්නේ Actor නහී, දිමාග් හේ දිමාග්...
    වෝ හමාරේලියේ බොහොත් ජොබ් making plan කර්තේහේ.
    සිරි ලංකන් people are අච්චා නහී හේ. උස්කා කාම් මේ මදත් නහී කරතේහේ.
    Always උස්කො ගාලී දේ තේ හේ... if ආප් ලෝගෝ උස්කො මදත් නහි කර්සක්තේ,
    Next Marchමේ උස්කේලියේ හම් රාස්තේමේ ආයේකෝභි තයියාර් හේ !
    ආප්ලෝගොකා PM හමාරේලියේ භගවාන් හේ. උස්කේ ලියේ සින්දාභාත්

    කන්න අඳින්න තියන Rep ඔහොම කපන්නේපා යකෝ... :angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එන්න! දිනූ දේ රැකගමු ✘
    කොටියට රට දීලා හරි මයිත්‍රී-රනිල් ආණ්ඩුව රැක ගනිමු....

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    262CDE01-A26A-4325-A15F-EAD752206FAC_cx0_cy6_cw0_mw1024_s_n_r1.jpg

    නමස්තේ !
    ආප්කා සිරිලංකන් PM බොහොත් අච්චා ආද්මී හේ !
    උස්නේ Actor නහී, දිමාග් හේ දිමාග්...
    වෝ හමාරේලියේ බොහොත් ජොබ් making plan කර්තේහේ.
    සිරි ලංකන් people are අච්චා නහී හේ. උස්කා කාම් මේ මදත් නහී කරතේහේ.
    Always උස්කො ගාලී දේ තේ හේ... if ආප් ලෝගෝ උස්කො මදත් නහි කර්සක්තේ,
    Next Marchමේ උස්කේලියේ හම් රාස්තේමේ ආයේකෝභි තයියාර් හේ !
    ආප්ලෝගොකා PM හමාරේලියේ භගවාන් හේ. උස්කේ ලියේ සින්දාභාත්

    කන්න අඳින්න තියන Rep ඔහොම කපන්නේපා යකෝ... :angry:

    :baffled:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Machan umbata HINDI puluwanda?:D:D
     
    • Like
    Reactions: enadun

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    ටිකක් පුළුවන් බං. පොඩි කාලෙ ඉඳන් Hindi Filmes බලලම ඉබේම හුරු වෙලා. ;)

    අපිටත් උගන්නපන්කෝ. දැන් එක්ටා එකෙන් ඉංදියන් බහියලා මෙහේ ආවම, අපේ රස්සා නැති වෙලා ගියාම, තේ කඩයක් හරි දාගන්න හිංදි ටිකක් දැනගෙන ඉන්න එක වටිනවනේ මචන්. :nerd: