එන්න! දිනූ දේ රැකගමු ✘

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    fEntfne.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....:no: රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113


    පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....:no: රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...

    Happata siri dan ithin balan hitapanko maasa 10k shik..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි.

    මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්‍රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා.

    බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද? මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි.

    සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද?

    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


    https://www1.kalaya.org
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    රෙප් කැපුවත් කියන්න ඕනේ කියන්න තියෙන දේ... මුන් මුලින් කියපු කිසි දෙයක් කරන්නේ නැහැ. අඩුම ගානේ සිංහල ජාතියවත් ඉතුරු කරන්නේ නැහැ. රට තනිකරම විනාස කරලා විග්නේශ්වරම් වගේ පිස්සෙක් විපක්ෂේ ඉන්දවල අපේ කොල්ලො පුජා කරපු ජිවිත වල වටිනාකම/ගරුත්වේ නැති කරලා. චන්දෙ දුන්නු උන්ට හිඟාකන්න සලස්වල තමයි කෙලවර කරන්නේ. තව ප්‍රමෝට් කරපල්ලා. සුභ පැතුම්. මාව නම් මැරුවත් ඕකුන් හොඳයි කියන්නේ නැහැ. :angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රෙප් කැපුවත් කියන්න ඕනේ කියන්න තියෙන දේ... මුන් මුලින් කියපු කිසි දෙයක් කරන්නේ නැහැ. අඩුම ගානේ සිංහල ජාතියවත් ඉතුරු කරන්නේ නැහැ. රට තනිකරම විනාස කරලා විග්නේශ්වරම් වගේ පිස්සෙක් විපක්ෂේ ඉන්දවල අපේ කොල්ලො පුජා කරපු ජිවිත වල වටිනාකම/ගරුත්වේ නැති කරලා. චන්දෙ දුන්නු උන්ට හිඟාකන්න සලස්වල තමයි කෙලවර කරන්නේ. තව ප්‍රමෝට් කරපල්ලා. සුභ පැතුම්. මාව නම් මැරුවත් ඕකුන් හොඳයි කියන්නේ නැහැ. :angry:
    මේ පාර නිදහස් උත්සවයක් තියෙනවද කියලවත් හැගීමක් එන්නේ නෑ බං...ඇයි අර පොන්සිරා එක්ක මොන සිංහල ජාතියක්ද බං...? දෙමලෙන් ජාතික ගීය ගයපු පරයා...
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ අම්බරු රල කොහෙද බන් ජාතික නිදහසක් ගැන දන්නේ, මුන් මේකත් දායි කොඩියට කාලයක් යද්දී.
    bisexual_pic.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනසක් ඉල්ලපු උන්ට විතරක් ඒ වෙනස හම්බුනා නම් හොදයි... ක්‍රෝටන් කොළ කන රට හරක් ටිකක් දෙමලෙන් ජාතික ගීය කිය කියා ගන්න මේ ආතල් එකට, රටේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් කර ගහන්න උන එකයි කරුමේ...
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    වෙනසක් ඉල්ලපු උන්ට විතරක් ඒ වෙනස හම්බුනා නම් හොදයි... ක්‍රෝටන් කොළ කන රට හරක් ටිකක් දෙමලෙන් ජාතික ගීය කිය කියා ගන්න මේ ආතල් එකට, රටේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් කර ගහන්න උන එකයි කරුමේ...

    හ්ම්ම් තව වෙනස දකින්න ලැබෙයි පතපු උන්ට, රැට FB එකේ ජාතිය ආගම රට ගැන මොන හරි පොස්ට් කරලා. උදේ බලද්දී ජනාධිපති කොමිසමෙන් ඇවිල්ල ඉන්නකොට.
    සමාජ ජාලා තුල ජාතිවාදය අවුස්සනවා කියල කුදලාගෙන යද්දී සරම පිටින් කොහොමද ආතල් එක.
    බොරුනම් බලපල්ලා ටික කාලයක් යද්දී බුදු පින්තුරයක් වත් පොස්ට් කරන්න වෙන්නේ නැහැ...