එන්න! දිනූ දේ රැකගමු ✘

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    19399500_474758726206634_3104856236315824049_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

    තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ. ෆුඞ් සමාගම යටතේ ක්‍රියාත්මක වන එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
    ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය 20 වැනිදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එදිනම මේ සදහා අනුමැතිය ලැබී ඇත.

    එච්.වී.ඒ.ෆූඩ් සමාගමේ සභාපතීන්වය දරන්නේ ඇමති සරත් අමුණුගමගේ බෑණා වන රොහාන් ප්‍රනාන්දු නමැත්තෙකි.

    පලතුරු ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් ඉදිකර මෙය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ යටි අරමුණ ඇතිව මෙම ඉඩම් ලබාගෙන ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
    පුත්තලම වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ අච්චිමලේ ප්‍රදේශය ආශ්‍රිතව මෙම ගොවිපොළ පිහිටුවා ඇත. නීති විරෝධී ඉඩම් ලබාදීමත් සමග තබ්බෝව අභය භූමිය සහ වීරප්පුඩිචෝලෙයි වන සංරක්ෂිතයට අයත් වන භූමියද මෙම සංහාරයේ ගොදුරක්ව ඇත.
    තවද විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දකුණු මායිම වන, කලා ඔය හා සම්බන්ධව ඇති වන උද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දී ඇත.
    මෙම නීති විරෝධී කැබැනට් අනුමැතිය ලබාදී ඇත්තේ අණපණත් කිහිපයක් උල්ලංඝනය කරමිනි.

    ඒ අනුව සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත,වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය සහ පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කර ඇත.

    2001 වසරේදී පුත්තලම දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුව මගින් මෙම නීති විරෝධී ඉඩම් මංකොල්ලය සහ පරිසර විනාශය පිටු දක්මින් නඩු පැවරු අතර එහිදී විකල්ප ඉඩම් ලබා දෙන බවට තීරණය කෙරිණි.
    නමුත් විකල්ප ඉඩම් ලෙස මෙම වනාන්තර කොටස්ම ලබා දීම විසදුම නොවන බව පරිසරවේදීන් පවසයි. තවද හානිය නිසා වන සංරක්ෂිතයේ වටිනාකම් නැති වී ගොස් සාමාන්‍ය ජනතාව පවා ඉඩම් අල්ලා ගැනීමේ අවදානමක්ද ඇත.
    මෙම වන සංහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වන පෝෂක කොටස් විනාශ වීම, අලි ඇතුළු අනෙකුත් සතුන්ගේ වාසස්ථාන විනාශ වීම, වගාවන්ට අවශ්‍ය වතුර සිදීයාම ඇතුළු ගැටළු රැසක් උද්ගත වන බව පවසන පරිසරවේදීන් මේ සදහා කඩිනම් විසදුම් ලබා ගත යුතු බවද අවධාරණය කරයි.
    01.png

    5.jpg

    61.jpg

    04.png

    වගා බිමේ ස්ථාපිත කර තිබූ රක්ෂිතයේ මායිම් කණු (මේ වන විට ඉවත් කර ඇත)

    05.png

    වගා බිමේ පිවිසුම

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    ඉඩමේ තිබුනු පොල්ගස් 3500ත්නෑ
    අන්තිමේ කර්මාන්ත ශාලාවත් නෑ..

    යුඇන්පි ආන්ඩුවෙ ඉන්නේ
    වැඩ බැරි ටාසන්ලා කියලා තෙරුනාද?

    හදන්න හදපු ඉඩමේ දැන් හැටි..!

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත් එහි කිසිම ඉදිකිරීමක් සිදු කර නැති බවත් වයඹ පළාත් සභා මන්ත්රී සමන්ප්රිය හේරත් මහතා පළාත් සභාව අමතමින් කියා සිටියේය.
    මහා භාරකාරයා යටතේ පැවති ඉඩම වොක්ස්වැගන් කාර් ෆැක්ටරිය සදහා පවරාගෙන මේ වන විට කර ඇත්තේ එහි තිබූ පොල් ගස් තුන්දාස් පන්සීයක් පමණ ගලවා විනාශ කර දැමීම පමණක් බවද ඔහු පැවසීය.
    ආර්.ඩී. පීටර් නැමැත්තා අක්කර 55ක මෙම ඉඩම මහා භාරකාරයට පවරා ඇත්තේ ඉන් ලබන ආදායමෙන් ලක්ෂ පහක මුදලක් මාසිකව කුලියාපිටිය රෝහලේ අක්ෂි රෝගීන්ට ලබා දීමට වුවත් අද වන විට එම ඉඩම රුපියල් කෝටි 21කට විකුණා මහ දවාලේ අමු මංකොල්ලයක් කර ඇතැයිද මන්ත්රීවරයා සදහන් කලේය. ඉඩම විකුණු මුදලින් සත පහක් හෝ මහා භාරකාරයාට ලබා දී නැති බවද ඔහු වැඩි දුරටත් කීවේය.

    15873304_932217826908196_3161047487510297115_n.jpg
     
    :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602

    සංවර්දන නිව්ස්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මහින්ද පරදමු.....දුෂණය භිශනය දුරු කොට නිවහල් අභිමානවත් රටක් හදමු
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.
     
    • Like
    Reactions: yaan

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙ ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...:lol: