එන්න! දිනූ දේ රැකගමු ✘

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    මහින්දගේ අවුරුදු 10ය මේ රටේ විසාල වෙනසක් නිදහසක් සංවර්දණයක් කරපු ...රජයක්....මහින්දට කලින් ආණ්ඩු කරපු එවුන් රටට කරපු හොද දේවල් වලට විවේචනයක් නැහැ ..හොද දේ හොදයි ..නරක දේ නරකයි ..එත් මහින්දගේ අවුරුදු 10යට ඒ ඔක්කොම රජයන් පාරාදයි...කවුරු හරි ඒ ගැන තර්ක කරනවානම් ඒ ඔවු තනි පක්ෂයක් බදාගෙන රටට හෙන ගැහැවූවත් අපි රැකිල ඉන්න ඕනේ කියල හිතන ගුණමකුවන් මිස මිනිසුන් නොවෙයි.....මහින්ද හොර කැව කියල ගහපු මඩ වලින් 90%ක්‌ බොරු ....මහින්ද රජයට සාපෙක්‌ශව අනිත් සියලු රජයන් රට පාවාදීම්,,, දුෂනය ,,,වංචාව,,රජයේ දේපල,,,පාතාලය,,මත්ද්‍රව්‍ය,,,හොරකම් ඉහලින්ම කරා ...එත් ඔවුන්ගේ වැරදි මේ වගේ රටේ ජනතාවට පෙන්න facebook ...social media..network පහසුකම් මේ වගේ දීවූණු මට්ටමක තිබුනේ නැහැ...එහෙම තිබ්බනම් ..ඒ රජයවල් වල වැරදි දාන්න ගියානම් මේ facebook .. social media...computer ගිණි ගන්නව ..මහින්ද අරක කරා මේක කරා මහින්දගේ වත්කම් මෙච්චයිරයි ..නාමල් මේහේම සැප ගන්නව කියා කියා ගැහැවූව මඩ වලට..අපේ සිංහල අයියලගෙ අර කටයි බඩයි ඊරිසියවයි ඉස්සරහට ඈවිල්ල ...8 ට වෙනිද ගීහින් අමාරුව හොද කරගත්ත..එත් අම්රුව ටික දවසකට හොදකරගන්න බ්වුවේ යහපාලන වහ බෝතලේ කියල දන්නැතුව ...දැන් hospital වල වමනේ දදා සේලයින් ඇද ඇද ඉන්නව...
    එත් අර ලක්ෂ 62කෙ ඉන්නව රට අගහරු ලෝකෙට වික්කත් කමක් නැහැ කියල හිතන
    පොයියෝයි..පේජ්ජෝයි කියල
    එලොවටත් නැති මෙලොවටත් නැති ඕපපාතික ලක්ෂ 25ක් 30ක් ...
    බෝහෝම කණගාටුවෙන් කියන්නේ ඒ ඕපපාතික ලක්ෂ 30 ට ...
    මේ post එක වැදගත් වෙන්නෙත් නැහැ
    වැදගත් කරගන්නත් එපා.....:):):):)

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා :no::no::no::no:

    p10.jpg

    08.7.jpg

    prra-victim-dec-1988.jpg

    02.12.jpg

    jvps-victim-burnt-apr-89.jpg

    02.9-660x440.jpg

    mothers_protesting_southern_srilanka.jpg


    මෙන්න මෛත්‍රීපාලම කියපුවා...:no:

    හ්ම්...
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිතුරුව සිට
    සතුරු වූ හැටි

    poli3.jpg


    පාර්ලිමේන්තු ගුටිකෙළියෙන් පසුව එම සිදුවීම් මාලාව මහත් ආශ්වාදයකින් යුතුව විවේචන කළවුන් අතර ජවිපෙ නායකයෝ ද පෙරමුණේ සිටියහ. විශේෂයෙන් ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මෙහිදී පාර්ලිමේන්තු අලකලංචිය විග්‍රහ කළේ 'උනුත් හොරු මුනුත් හොරු' යන ස්‌ථාවරයේ පිහිටාය.

    2015 ජනාධිපතිවරණ පසුබිමේ සිටම මහින්ද රාජපක්‍ෂලාට හොරු යෑයි කියමින් එක්‌සත් ජාතික පක්‍ෂය හා එහි නායකයෝ පිළිබඳ නිහඬ මිත්‍රශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ජවිපෙ නායකයා හිටි හැටියේම නව පණක්‌ ලැබ රනිල් වික්‍රමසිංහලා ද හොරු හැටියට හඳුන්වන්නට පටන් ගත්තේ ඇයි.

    දේශපාලන කතිකාවේ වත්මන් සංවාදය මාතෘකා කර ගත් බොහෝ දෙනෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට මාතෘකා කර ගන්නේ හදිසියේ ඇතිවුණ මෙම එජාපයට එරෙහි සටන්කාමීත්වය ගැනයි. හිටි හැටියේම ජවිපෙට වුණේ කුමක්‌ද?

    2015 ජනාධිපතිවරණයට ජවිපෙ තරග නොකළත් ඔවුන් මහින්දට විරුද්ධව හැකි උපරිමයෙන් වැඩ කළ බව මේ රටේ කිසිවෙකුත් නොදන්නා කාරණයක්‌ නොවේ. එහිදී ඔවුන් කෙළින්ම මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා දිනවන්නට වැඩ නොකළත් මහින්දලා යළි බලයට පත් නොකරන ලෙස ජනතාවට කරුණු දක්‌වමින් වක්‍රාකාරයෙන් මෛත්‍රී දිනවන්නට වැඩ කළ බව රටට රහසක්‌ නොවේ.

    එපමණක්‌ නොව එකල පොදු අපේක්‍ෂකගේ ප්‍රචාරක ව්‍යාපාර නගා සිටුවන්නට ද ජවිපෙය නියමින් හා අනියමින් වැඩ කළ බව ද ඔප්පු කළ හැකි සත්‍යයකි.

    ඉන් පසුවත් දිගින් දිගටම ජයග්‍රාහී "මහින්ද විරෝධීන්" සමඟ ජවිපෙ සම්බන්ධකම් අත්හැර දැමුවේ නැත. සෘජුව යහපාලන ආණ්‌ඩුවේ හවුල්කරුවන් නොවූවත් එම ආණ්‌ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ පත්කළ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස පවා අනුර කුමාර දිසානායක කටයුතු කරන්නට පටන් ගත්තේය. දින 100 ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තීන්දු කළේ එම කමිටුව මගිනි.

    යහපාලන ආණ්‌ඩුව බලයට පත් කරවීමේදී එම බලවේගය දුන් ප්‍රධාන ජනතා පොරොන්දුවක්‌ වූයේ පසුගිය කාලයේ මහා පරිමාණ හොරකම් දූෂණ කළවුන් අල්ලා නිසි දඬුවම් ලබා දෙන බවයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ සිදු වූ හොරකම් දූෂණ අල්ලන්නට ක්‍රමවේද සකසන්නට ඔවුන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම යාන්ත්‍රණයක්‌ ද පිහිටුවා ගත්හ. අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වූ මෙම ඒකකයේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරයට පිටුපසින් වූ ගොඩනැඟිල්ලකය.

    මෙම ලේකම් කාර්යාලය අගමැති රනිල්ගේ අධීක්‍ෂණයෙන් පාලනය වූ අතර එහි බලයලත් ඉහළ සාමාජිකයන් දෙදෙනෙක්‌ සිටියහ. එක්‌කෙනෙක්‌ අනුර කුමාර දිසානායකය. අනෙක්‌ කෙනා රාජිත සේනාරත්නය.

    මේ තිදෙනාගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ ලේකම් කාර්යාලයට අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ද පත්කර සිටියේය. ඔහු ආනන්ද විඡේපාල නමැති හිටපු පරිපාලන නිලධාරියෙකි. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම්වරයාව සිට ඇත්තේ ද ආනන්ද විඡේපාලය.

    මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාර්යභාරය වුණේ එම රජය පසුගිය ආණ්‌ඩුවේ හොරු සෙවීම සඳහාම පත් කරන ලද පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පරීක්‍ෂණ සඳහා අදාළ ලිපිගොනු ලබා දීමයි. මේ කාර්යාලය විසින් කලක්‌ තිස්‌සේ පවරන ලද මෙම කටයුත්ත හරි අපූරුවට කරනු ලැබීය.

    බලාපොරොත්තු වූ පරිදි ප්‍රතිඵල නොපෙන්වූ මෙම කමිටු ලේකම් කාර්යාලය පසුව අකර්මණ්‍ය වී ගියත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධතාව හා සහයෝගය දිගින් දිගටම පැවතිණි. ඔහු සිටියේ ඕනෑම වේලාවක අගමැති රනිල් කතා කරන විට කීකරු සේවකයකු ලෙස ඔහු ළඟට යන ස්‌ථාවරයකය. මේ පැවැත්ම පක්‍ෂය ඇතුලේ ද විවිධ අන්දමේ ප්‍රශ්න කිරීම්වලට බඳුන් වූ බව ද රටට රහසක්‌ නොවීය.

    අගමැති රනිල් ජවිපෙ නායක අනුර සමගි සමාදානය මේ අයුරින් වසර දෙකකටත් වැඩි කලක්‌ කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිණි. රජය දුර්වල වන සෑම අවස්‌ථාවකම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ජවිපෙන් ලැබිණි. පළාත් පාලන ඡන්දය කල් දමන්නට හා ආණ්‌ඩුවට අවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධන අනපනත් ගෙන එන්නට ජවිපෙ දිගටම උදව් කළේ අණපනත් සම්මත කර ගන්නට අවශ්‍ය 2/3 ලබා දීමට කටයුතු කරමිනි.

    අවසානයේ මහින්ද ආණ්‌ඩුවේ සොරකම් අල්ලන්නට ආ රජය හා සියලු යාන්ත්‍රණ අසාර්ථක වී යද්දී ඒ සියල්ලට වඩා මහා පරිමාණ හොරකමක්‌ ලෙස වත්මන් රජයේ මහ බැංකු බැඳුම්කර වංචාව එළියට එන්නට පටන් ගත්තේය. මහබැංකු හොරකම හමුවේ තවදුරටත් අගමැති රනිල්ගේ යහ පාලන රජය රකින්නට බැරි වාතාවරණයකට ජවිපෙ නායකයා පත්විය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි කාර්යභාරය අකුරටම ඉටුකරද්දී රටේ ජනමතය රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට විය. රජය ආරක්‍ෂා කරන සියලු පාර්ශ්වයන් කෙරෙහි මෙහිදී ජනතා විරෝධය පෙළ ගැසෙද්දී තවදුරටත් රජය හා සහයෝගයෙන් සිටීමේ දේශපාලන අවදානම තේරුම් ගත් ජවිපෙය ටික ටික රජයෙන් හා අගමැති රනිල්ගේ පයුරු පාසානමෙන් විතැන් වෙන්නට පටන් ගත්තේය.

    පළාත් පාලන මැතිවරණය ආවේ ද ඒ අතරතුරය. ජවිපෙය දැන් එම මැතිවරණයට වෙනම තරග කරයි. පසුගිය කාලයේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ජනතා ආකර්ෂණයෙන් ටික ටික ඈත් වූ ජවිපෙයට දැන් යළි ජනතා ආකර්ෂණය දිනා ගන්නට අවශ්‍යව ඇත. ඒ සඳහා දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකා යොදා ගැනීම වඩාත් ඵලදායී ක්‍රියාකාරකම බව ජවිපෙ නොදන්නවා නොවේ. අනුර කුමාර, ලාල් කාන්ත. ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, බදුල්ලේ සමන්ත, බිමල් රත්නායක වසන්ත සමරසිංහ ආදීහු දැන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා ඈ¹ ගනිමින් ලවක්‌ දෙවක්‌ නොමැතිව දෙපැත්තටම නෙළන්නේ ඒ නිසාය. එහෙත් පසුගිය වසර 3 ක කාලය මුළුල්ලේ ම අගමැති රනිල් සමඟ ජවිපෙ නායකත්වය පැවැත්වූ ළඟ මිත්‍රත්වය විසින් ජනතාවට ලබා දුන් දේශපාලන සංඥාව ජනතාව කෙසේ අමතක කරනු ඇතිද? අද ජවිපෙයට ඇති බලවත්ම ප්‍රශ්නය එයයි. ඒ වූ කලී පෙරටුගාමී ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් වඩා ජවිපෙ අනාගතය දෙස බලපා ඇති කාරණාවක්‌ බව පැහැදිලිය.

    munta vote karana unuth innawane...:frown::frown:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විගණකාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශය පතුරු ගහයි

    පුරා විසිවසරක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වූ පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීමෙ ක්‍රමය 2016 වසරේ සිට වෙනස්‌ කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තේ රෙදි ලබා දීමේ දී වැය වූ මුදලට වඩා අඩු මුදලක්‌ ඒ සඳහා වැය වන බව පවසමිනි. අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ද පුන පුනා ප්‍රකාශ කළේ පෙර වසරවල නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේ දී අක්‍රමිකතා ද සිදු වී ඇති බව ය.

    එහෙත් සත්‍ය තත්ත්වය එය නොවන බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා 2015 වසරේ එක්‌ ශිෂ්‍යයකු වෙනුවෙන් වැය කළ මුදලට සාපේක්‍ෂව 2016 වසරේ වවුචර්¨ පත් ලබා දීමේ දී එක්‌ ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 74.98 ක්‌ හෙවත් සියයට 16.51කින් වැඩි වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා 2014 වසරේ වැය කළ මුදල 2014ට සාපේක්‍ෂව සියයට 38.77 කින් වැඩි වී ඇති අතර 2015 වසරේ දී 2014ට සාපේක්‍ෂව සියයට 14.46 කින් අඩු වී තිබේ. පෙර වසරට සාපේක්‍ෂව 2016 වසරේ දී සියයට 11.91 කින් ඉහළ ගොස්‌ ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. 2016 වසර වෙනුවෙන් රුපියල් දෙසිය හැට එක්‌ කෝටි හැට පන් ලක්‍ෂ හැටනව දහස්‌ නවසිය හැටක්‌ වැය කර තිබිණි. ඉන් පාසල් වෙත නිකුත් කර ඇත්තේ රුපියල් 2,414,076,750 ක්‌ වටිනා වවුචර්¨ පත් වන අතර ඒ අනුව රුපියල් 202,493,910 ක්‌ වටිනා වවුචර්¨ පත් අමාත්‍යාංශයේ ඉතිරිව තිබී ඇත. එමෙන්ම නිකුත් කළ වවිචර් පත් සඳහා බැංකු වෙතින් ලැබී තිබූ මුදල රුපියල් 2,267,609,204ක්‌ විය. මේ අනුව රුපියල් 146,467,546 ක්‌ වටිනා වවුචර්¨ පත් කලාප කාර්යාල, ගුරුවරුන් හෝ සිසුන් අත රඳවාගෙන ඇත යන්න විගණකාධිපතිවරයාගේ නිගමනය වී ඇත. අමාත්‍යාංශයෙන් නොබෙදූ වවුචර් පත් හා රඳවාගෙන තිබූ වවුචර්¨ පත aවල සමස්‌ත වටිනාකම රුපියල් 348,960,756 ක්‌ වෙයි. ඉන් ගම්‍ය වන්නේ එම ප්‍රමාණයම ඉතිරි වූ බව ය. මෙම මුදල් ප්‍රමාණය අමාත්‍යාංශයට ඉතිරියක්‌ යෑයි කිසිවකුට කිව හැකිය. අමාත්‍යාංශය ද විගණකාධිපතිවරයාට දන්වා ඇත්තේ වවුචර්¨ පත් නොලැබීම පිළිබඳ කිසිදු පැමිණිල්ලක්‌ නොලැබුණු බව ය. ඒ අනුව ද එය අමාත්‍යාංශයට ඉතිරියක්‌ යෑයි කිසිවකු=ට ප්‍රකාශ කළ හැකි ය. එහෙත් එය එසේ නොවන බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ. විගණන නියෑදි පරීක්‍ෂණයට අනුව එක්‌ පාසලක රුපියල් 54,750 ක්‌ වටිනා නොබෙදූ වවුචර්¨ පත් 199ක්‌ තිබී ඇත. ඒ අනුව විගණකාධිපතිවරයාගේ නිගමනය වන්නේ කලාප මට්‌ටමින් වවුචර් පත් බෙදා හැරීම නිසියාකාරව අධීක්‍ෂණය කර නොමැති බව ය. තව ද සියලු සිසුන් සඳහා වවුචර්¨ පත් බෙදා දීම අරමුණ වුව ද රුපියල් 146,467,546 ක්‌ වටිනා වවුචර්¨ පත් බැංකුවලට ඉදිරිපත් නොකිරීමෙන් පැහැදිලි වන්නේ දරුවන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාව නිසිලෙස ඉටු වී නොමැති බව යෑයි විගණකාධිපතිවරයා නිරීක්‍ෂණය කර තිබේ.

    පිරිවෙන් අංශය

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි පිරිවෙන් සංඛ්‍යාව 757ක්‌ වෙයි. ගිහි පැවිදි සිසුන් සංඛ්‍යාව 66003කි. අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 6503 ක්‌ වන අතර අනුමත නොවූ පිරිස 306කි. ශිෂ්‍ය අනුපාතය හා සැසඳීමේ දී ගුරු අතිsරික්‌තය දළ වශයෙන් 1700 ක්‌ වූ අතර එසේ තිබියදී 2017 පෙබරවාරි මාසයේ දී තවත් ගුරුවරුන් 199 දෙනකු බඳවා ගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    2017 වසරේ අයවැය ප්‍රතිපාදන මගින් පිරිවෙන් ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා රුපියල් දශ ලක්‍ෂ 50 ක්‌ වෙන් කර තිබූ නමුත් ඒ සඳහා විධිමත් සැලසුමක්‌ සකස්‌ කර තිබී නැත. තව ද පසුගිය වසර මුල දී අමාත්‍යාංශ පිරිවෙන් ශාඛා ගබඩා කාමරය පිරික්‌සීමේ දී රුපියල් හතළිස්‌ නව ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් විවිධ පොත් රැසක්‌ හමු වී තිබේ.

    සිසු අරුණ

    ඉගෙනීමේ දක්‍ෂ එහෙත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට මෙන් ම 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර නොලැබෙන දරුවන් වෙනුවෙන් මාසිකව සහනදායි මුදලක්‌ ලබා දීම අරමුණු කර ගනිමින් 2001 වසරේදී පිහිටු වන ලද සිසු අරුණ අරමුදලේ 2016 වසර අවසානය වනවිට ශේෂය රුපියල් තිස්‌පන්ලක්‍ෂය ඉක්‌මවූ නමුත් 2017 අගෝස්‌තු මාසය දක්‌වාත් කිසිදු ශිෂ්‍යත්වයක්‌ ලබා දී නැතැයි ද විගණකාධිවතිවරයා පෙන්වා දෙයි.

    ජාතික පාසල්

    ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරුන් වෙත සතියකට කාලච්ඡේද 10 ක්‌වත් ඉගැන්වීම් කටයුතු සඳහා පැවරිය යුතු නමුත් පාසල් 101 ක නියෝජ්‍ය විදුහල්පතිවරුන් 225 දෙනෙක්‌ සඳහා එකම කාලච්ඡේදයක්‌ හෝ පවරා නොමැති බව ද සහකාර විදුහල්පතිවරු සඳහා සතියකට කාලච්ඡේද 12 ක්‌වත් ඉගැන්වීම් කළ යුතු වුවත් පාසල් 33 ක සහකාර විදුහල්පතිවරු 69 දෙනෙක්‌ සඳහා කිසිදු ඉගැන්වීම් කටයුත්තක්‌ පවරා නැතැයි ද විගණකාධිවපතිවරයා අනාවරණය කරයි.

    එමෙන් ම චක්‍රලේඛ ප්‍රකාරව ගුරුවරුන් සතියකට කාලච්ඡේද 35 ක්‌ ඉගැන්වීම් කළ යුතු වුව ද පාසල් 136ක ගුරුවරුන් 769 දෙනෙක්‌ වෙත කිසිදු ඉගැන්වීම් කටයුත්තක්‌ පවරා නොමැති වීම ද විශේෂත්වයකි. තව ද පාසල් 144 ක ගුරුවරුන් 1075 ක්‌ සඳහා පවරා ඇත්තේ සතියකට කාලච්ඡේද 16 කටත් අඩු සංඛ්‍යාවක්‌ බැගින් යෑයි ද අනාවරණය කර ගැනීමට විගණකාධිපතිවරයාට හැකි වී තිබේ.

    නිලන්ත

    රට විනාස කරන්න චන්දෙ දුන්න ලක්ෂ 62...
    තොපිට හෙණ ගහනවා...


    http://divaina.com/daily/index.php/visheshanga3/6738-2018-01-29-13-19-49
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි අලි පැටව්...!!!:lol::lol::lol::lol::lol:

    මුන් වගේ මෝඩ හිකනල්ලු...