එන්න! දිනූ දේ රැකගමු ✘

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    QYNabls.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මේ වෙලවට තමයි කසුන් කල්හාරගෙ අම්මට සිකීයන් කියල හිතෙන්නෙ..

     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    සංගක්කාර පාලනයක් වෙනුවෙන් එක් වෙමු..... වෙනස 2.
    Free cricket bat..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙනසට ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...
    ප්ලීස් ෆ්‍රෙන්..
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
    :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙනසකටත් එක්ක ගැහුවා වැඩිපුර බදුයි දඩයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    2005-2015 තෙඩ් තිබ්බා මරාගේ ජාතකේම නැති වෙන්න. ඊට පස්සේ හිටන් කොල්ලගෙයි රනිල්ගෙයි ජාතකේම නැති වෙන ත්‍රේඩ් යනවා. 2020 පස්සේ අපේ උන් ආයෙත් ඊලගට එන එකාට බැනල ත්‍රේඩ් දානව වෙනසක් නෑ. මොකෝ ඔලු ටික මාරු උනා කියල වෙනසක් වෙනවද ලංකාවේ නෑ. උන් මාරුවෙන් මාරුවට සැප ගන්නවා ත්‍රේඩ් ලියන උන් අත ගෙවාගන්නවා. හෙන පව් ඔව් ඕයි ලංකාවේ මිනිස්සු එක අතකින්. පොඩි උන්ට ටොපි පෙන්නුවාම චූන් වෙනවා වගේ කාලෙන් කාලෙට එකම සෙට් එකෙන් ඇරගන්නවා අලුත් ටොපියක් කන්න ගිහින්
     
    • Like
    Reactions: chathuranirmal