මිලකළ නොහැකි විශේෂිත Zoom දේශනයකට ළඟදීම සැරසෙන්න. මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ඉදිරියේදී දිනය සහ වෙලාව දැනුම් දෙනු ඇත. ( මෙම දේශනය ලංකාවේ ප්‍රධානපෙලේ නම ගිය මෙන්ම මෘදුකාංග ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යවසායකවරයකු විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම ඔහු ගුගල් සමාගමෙන් පවා ඔහුව නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා ලැබුවෙකි. )

