එන්න දියුණු වෙන්න. අපි නොමිලයේම උදව් කරන්නම්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    208942718_207500591379317_4076822302916601163_n.jpg

    මිලකළ නොහැකි විශේෂිත Zoom දේශනයකට ළඟදීම සැරසෙන්න. මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ඉදිරියේදී දිනය සහ වෙලාව දැනුම් දෙනු ඇත. ( මෙම දේශනය ලංකාවේ ප්‍රධානපෙලේ නම ගිය මෙන්ම මෘදුකාංග ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යවසායකවරයකු විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම ඔහු ගුගල් සමාගමෙන් පවා ඔහුව නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා ලැබුවෙකි. )
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    අඩුගානෙ මේ වාහන ටිකෙන් බාගෙකටත් වඩා නාමල් ලගෙ කියල නිකන්වත් දන්නෙ නැති ලංකාවෙ මෝඩ පොඩි එවුන්.😂🤣
     
    • Haha
    Reactions: lankawmlp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පේන විදිහටනම් අලුත්ම හොරකමකට ළෑස්ති වෙනව වගේ, ලක්ශ 28 කතාව මම හිතන්නෙ ඒකට ගොතපු එකක්, හැoගිලා වෙස් බැන්දට එලියෙනෙ නටන්ඩ ඕන , බලාගමු එදාට..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පේන විදිහටනම් අලුත්ම හොරකමකට ළෑස්ති වෙනව වගේ, ලක්ශ 28 කතාව මම හිතන්නෙ ඒකට ගොතපු එකක්, හැoගිලා වෙස් බැන්දට එලියෙනෙ නටන්ඩ ඕන , බලාගමු එදාට..

    හැoගිලා වෙස් බැන්දට එලියෙනෙ නටන්ඩ ඕන , බලාගමු එදාට..

    rajpakshala kochchara horakan karada anthimata athe matttu wela thiyenne onna oya uba kiyana theory eka nisa thamai
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මමත් එනවා ඈ 😑 සූම් මීටින් එකට ගිහින් ගේමක් ගහලා සුපිරි වන්ඩි ටිකක් බස්සපුවම කුහකයින්ට හුඟක් රිදෙයි ඈ 🤗😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    208942718_207500591379317_4076822302916601163_n.jpg

    මිලකළ නොහැකි විශේෂිත Zoom දේශනයකට ළඟදීම සැරසෙන්න. මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ඉදිරියේදී දිනය සහ වෙලාව දැනුම් දෙනු ඇත. ( මෙම දේශනය ලංකාවේ ප්‍රධානපෙලේ නම ගිය මෙන්ම මෘදුකාංග ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යවසායකවරයකු විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම ඔහු ගුගල් සමාගමෙන් පවා ඔහුව නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා ලැබුවෙකි. )
    First of all this is that Avenra Garden Hotel owners vehicles right? I don't think that he earned money by following Lasantha or some fuckers teaching.

    Next is one method doesn't fit all. You have to find your own way of getting rich. Then again the meaning of been rich has different meanings for different people. I think what is needed is happiness and money cannot buy that.

    So machan, stop conning people with your and your friends bullshit.

    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    208942718_207500591379317_4076822302916601163_n.jpg

    මිලකළ නොහැකි විශේෂිත Zoom දේශනයකට ළඟදීම සැරසෙන්න. මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ඉදිරියේදී දිනය සහ වෙලාව දැනුම් දෙනු ඇත. ( මෙම දේශනය ලංකාවේ ප්‍රධානපෙලේ නම ගිය මෙන්ම මෘදුකාංග ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යවසායකවරයකු විසින් මෙහෙයවනු ඇත. එමෙන්ම ඔහු ගුගල් සමාගමෙන් පවා ඔහුව නිරීක්ෂකයෙකු ලෙස ආරාධනා ලැබුවෙකි. )
    boru kara pakaya. direct marketing magulak patan gannada hadanne tho?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අඩුගානෙ මේ වාහන ටිකෙන් බාගෙකටත් වඩා නාමල් ලගෙ කියල නිකන්වත් දන්නෙ නැති ලංකාවෙ මෝඩ පොඩි එවුන්.😂🤣
    Negombo inna set eka witharai oka danne....