එන්න ... බැස එන්න .. Enna .. Basa Enna

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
wow.......................
harima Lassanai akki.........

digatama liyamuda??

Thankuu nangi...:) :)
Kamathi nam liyamu...;)

Mama tikak asaneepenuth inne.. Tikak parakku unoth nam sry .. hode..;)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
sagari said:
Thankuu nangi...:) :)
Kamathi nam liyamu...;)

Mama tikak asaneepenuth inne.. Tikak parakku unoth nam sry .. hode..;)

same here akki

mamath asaneepen

mamanam liwwa. oya taram lassanata bari unath will try my best :yes:
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
බලා උන්නා මම
ගෙවෙන කාලය ඇගිලි ගැන ගැන
දකින්නට ඔබව
මේ සද යහන යට...

සිනාසෙන සදපාන යට
මොහොතක් ගෙවමුද කතා නොකරම
ආසයි බලා ඉන්නට
ඔය ඇස් දිහා එක දිගටම...

පිපුනු මල් අපේ තනියට
දග කරවී මුමුන මුමුන
සීතලට ඇහරුන කුරුළු රැල
ගී ගයාවී අපේ සතුටට....

හමන මදනල දිගේම
මම එනවා ඔබ හොයාගෙන
එපා ඔය තරු ඇස් වහන්න
මම එනවා කිසිවෙකුටත් නොකියාම

ඔව්..
ඔබ එන්න
මඟ බලා ඉන්නවා මම්...
විගසින්ම යන්නට නොපැමිණෙන්න ...
දිගු රැයක් මා සමඟ ගෙවන්නට ඔබ එන්න...
විසල් ඔය උරමතේ සීතලට ගුලි වෙන්න ...
ඔබේ දිගු ඇඟිලි තුඩු සමඟ හුරතල් වෙන්න ...
හුස්මකුදු නොහෙලා , දැස් නොපියවා
මම මඟ බලා ඉන්නම් , පැමිණෙන තුරු නුඹ...

දොඩන්නට වදන් කුමටද අපහට
දොඩමලු දෙනෙත් ඇති විට ...
දහසකුත් වදන් කුමකටද
සිහිල් ඔබෙ සුවඳ මා අභියස රැඳෙන විට ...

ඉඳින් ,
අතින් අත පටලාන එක්ව සෙනෙහසින්
මොහොතක් ගෙවන්නට ....
සිහින නැති මේ ජීවිතේ සිහිනයක් නම් නොවී...
ඉරි තැලුණු ජීවිතේ , පිණි පොදක් විලසටම
යළිඳු පණ පොවන්නට …….
නුඹේ මේ හිඟන්නිට ජීවිතේ ලැබ දෙන්න ...
අනේ , නුඹ ඇත්තටම එනවාද ?
 
Last edited:

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
same here akki

mamath asaneepen

mamanam liwwa. oya taram lassanata bari unath will try my best :yes:

Oya lassanata reply karala thiyenne ... :D Mamath kalekin me liyanna gaththe... galapenawa manda ...:confused:

Net Conn. slow nanga... dc wenawa...Epa wenawa...