එන්න මගේ game එකට[වචනෙන් වචනේ]ජොලියක් ගමු.
මෙන්න පොඩි ගේම් එකක්.ගීතෙන් ගීතෙ වගේ වචනෙන් වචනෙ.මේව ඕන තරම් elakiri එකේ තියෙන්නෙ.සිංහලෙන් තමයි කරන්නෙ.අන්තිමට දාලා තියෙන වචනෙ අන්තිම අකුරෙන් පටන්ගන්න වචනයක් ඊලඟට දාන්න ඕනා.
(උදා:-යාලුවා,වාහනය,යුක්තිය,යතුර,රැල්ල)
අන්තිම අකුරට අලුතින් පිල්ලම් දාන්න,අයින් කරන්න ඕන එකක් කරන්න පුලුවන්.එහෙනම් ඔන්න 1 2 3 පටන් ගත්තා.