එන්න විදගන්න 4K රස පහස.....(4K Video)

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    එන්න විදගන්න 4K රස පහස.....(4K Video)

    මේ තියෙන්නේ මේ අවුරුද්දේ එළිදක්වපු අලුත් standard එක ඒ කියන්නේ 4K (4000p) වීඩියෝවක සාම්පල් එකක්. වීඩියෝව අප්ලෝඩ් කෙරෙන ගමන් තියෙන්නේ. අප්ලෝඩ් කලාම ලින්ක් එක දාන්නම්. සාම්පල් එක බලන්නකෝ. හැබැයි මේක ප්ලේ කරන්න අඩුම i7 වත් processor එකක් ඕන. සාම්පල් එක 10s එකක්. එත් 12mb විතර වෙනවා. මුළු වීඩියෝවම 500mb (10m video) වෙනවා. එහෙනම් රහ බලලම කියන්න.

    Video Bitrate - 7000kbps (7K)
    Audio Bitrate - 360kbps HE-AAC(FDK)


    Sample : Download with one click (click on this text)
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වීඩියෝ එක ප්ලේ කල ටයිම් එකේ මගේ ප්‍රොසසර් එක යූස් වුන විධිය...:shocked::shocked:



    11401331_906868706021975_8383408757359745398_n.jpg
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මේ තියෙන්නේ මේ අවුරුද්දේ එළිදක්වපු අලුත් standard එක ඒ කියන්නේ 4K (4000p) වීඩියෝවක සාම්පල් එකක්. වීඩියෝව අප්ලෝඩ් කෙරෙන ගමන් තියෙන්නේ. අප්ලෝඩ් කලාම ලින්ක් එක දාන්නම්. සාම්පල් එක බලන්නකෝ. හැබැයි මේක ප්ලේ කරන්න අඩුම i7 වත් processor එකක් ඕන. සාම්පල් එක 10s එකක්. එත් 12mb විතර වෙනවා. මුළු වීඩියෝවම 500mb (10m video) වෙනවා. එහෙනම් රහ බලලම කියන්න. encode කලේ මන්. පැය හයක් ගියා. කිසිම තැනක තාම මේක දාලා නෑ. එළකිරි එකේ තමා දැම්මේ. kat එකට පස්සේ අප්ලෝඩ් කරන්නම්.

    4K kiyanne 2160p neda? :oo:

    Uba danna bambuwa mage i5 eke lassanata play wenwa thawa programs godak run weddima :lol:
     
    Last edited:

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    There are many 4k videos out there.

    yes. but most of them are re-sized or Mastered in 4K. others are lack of bitrate and looks like dog shit. most of youtube 4k videos are not really 4k. 4k standard is,

    Bitrate - 5k or above (youtube videos are lower)
    Bit - 10bit
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක දැන් මගේ 1080P ටීවී එකේ බැලුව කියල වෙනසක් නැති නිසා 4k එකක් ගත්ත කාලෙක බලන්න හිතා ගත්තා.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mkv වලට හැරෙව්වම කොලිටි එක අඩු වෙනවා
    Splash Pro, වත් Mediaplayer Classic වත් ඕක ප්ලේ වෙන්නේ නෑ
    (ෆයිල් එකේ අවුලක් )

    අනික තමා උඹේ වීඩියෝ සාම්පල් එක තත්පර 11ක් 11MB වෙන්නේ
    මේ බලපන් මගේ වීඩියෝ කැමරාවේ ෆයිල් එකක්
    තත්පර 145ක් 463MB යි

    උඹ දාපු වීඩියෝ එකේ Video Bitrate - 7000kbps (7K)
    මගේ වීඩියෝ file එකක Video Bitrate- 26,716 (26.7K)
    ඔය වගේ 3 ගුණයක්

    මගේ කැමරාවේ File properties මෙන්න


    PktO6Uq.jpg


    මගේ තියෙන්නේ මේ කැමරාව
    ආයේ තව මොන කොලිටිද?


    filmadora_3d_sony_hdr_td10_64gb_full_hd_lcd_3_5_touchscreen_box_3085_4_20141126112750.jpg
     
    Last edited:

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    mkv වලට හැරෙව්වම කොලිටි එක අඩු වෙනවා
    Splash Pro, වත් Mediaplayer Classic වත් ඕක ප්ලේ වෙන්නේ නෑ
    (ෆයිල් එකේ අවුලක් )

    අනික තමා උඹේ වීඩියෝ සාම්පල් එක තත්පර 11ක් 11MB වෙන්නේ
    මේ බලපන් මගේ වීඩියෝ කැමරාවේ ෆයිල් එකක්
    තත්පර 145ක් 463MB යි

    මගේ කැමරාවේ File properties මෙන්න


    PktO6Uq.jpg


    මගේ තියෙන්නේ මේ කැමරාව
    ආයේ තව මොන කොලිටිද?


    filmadora_3d_sony_hdr_td10_64gb_full_hd_lcd_3_5_touchscreen_box_3085_4_20141126112750.jpg


    uba danne nathuwane kiyanne. machan, ube camera eke ena videos highly compressed neweyi. ewa thiyenne x264 medium quality eken. x265 walin thamayi mage video eka dala thiyenne. ethakota original size ekata wada (x264) 1/2 kata wadiyen compress karanna puluwan. 7k birate eka x264 walin gaththoth ehema 14k, e kiyanne oya video eka ube camera eke quality ekata harewwoth ehema 5-6GB wath wenawa.

    MKV wala quality eka aduweemak wenne na. eka mithyawak. onanam proof dennam.
    :no: