Privet investigator වෙමුද?

The_PeaceMaker

Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    අපෝ කොහේද මචං ගෑණු සැක කරන පිරිමි සහ පිරිමි සැක කරන ගෑණු නැතතේ. ලංකාවේ උන් තරම් සැක කරන උන් නැතුව ඇති ලෝකේ කොහේ වත්
    සැක කරන eka hari bn. eth salli gewala service eka ganna taram un innawada kiyana ekai prashne
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    සැක කරන eka hari bn. eth salli gewala service eka ganna taram un innawada kiyana ekai prashne
    සල්ලි නම් මොනාද බන්, අපිට කන්න බොන්න නැති වුනාට තියෙන උන්ට උතුරන්න. බලපන් ලක්ෂ 5-10 ගෙවලා මර්ඩර් ගහන උන් ඉද්දී 50-100k දීලා හොයලා බලන්න උන් නැතිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    kenekge mokak hari rahasak hoyagena a kenawa blackmail karanna me vage service ekak use karannath puluwan neda.a kiyanne karadarayak vela inna minihekwa hari naththan salli kada ganna hari
     
    • Like
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    kenekge mokak hari rahasak hoyagena a kenawa blackmail karanna me vage service ekak use karannath puluwan neda.a kiyanne karadarayak vela inna minihekwa hari naththan salli kada ganna hari
    සාමාන්‍යයෙන් එහෙම එසයින්මන්ට් එකක් බාරගන්නකොට අපි ක්ලයන්ට් ගේ කම්ප්ලේන එකේ නිරවද්‍ය තාව ගැන හොයලා බලනවා. හේතුවක් නැතුව කාට වත් කාගේ වත් තොරතුරු දෙන්නෑ. නමුත් ඔව් එහෙම සිද්ධ වෙන අවස්ථා නැහැ කියලා කියන්නත් බෑ. වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි එයිට වඩා එහා ගිය අපරාධ වලටත් වැරදීමකින් අපිව හවුල් වෙන්න පුලවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    සාමාන්‍යයෙන් එහෙම එසයින්මන්ට් එකක් බාරගන්නකොට අපි ක්ලයන්ට් ගේ කම්ප්ලේන එකේ නිරවද්‍ය තාව ගැන හොයලා බලනවා. හේතුවක් නැතුව කාට වත් කාගේ වත් තොරතුරු දෙන්නෑ. නමුත් ඔව් එහෙම සිද්ධ වෙන අවස්ථා නැහැ කියලා කියන්නත් බෑ. වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි එයිට වඩා එහා ගිය අපරාධ වලටත් වැරදීමකින් අපිව හවුල් වෙන්න පුලවන්.
    සාමාන්යෙන් ලංකාවේ ඔය වගේ වැඩක් කරගන්න කීයක් විතර යනවාද. price range
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    සාමාන්යෙන් ලංකාවේ ඔය වගේ වැඩක් කරගන්න කීයක් විතර යනවාද. price range
    වැඩේ හැටියට තමයි. ගෙයක් හදන්න එස්ටිමේට් එකක් දෙන්න බෑ නේ ප්ලෑන් එක නොදැක. කොහොමත් මේ වගේ වැඩ වලට ලොකු කාලයක් වැය කරන්න ඕන. විශාල අවදානමක් ගන්න ඕන. ප්‍රවාහන වියදම්, තාක්ෂණය, වගේ කාරන නිසා අධික වියදම් යනවා.

    සමහර වෙලාවට කන්ටෑක්ස් පාවිච්චි කරන්න වෙනවා. තොරතුරු ගන්න පගා දෙන්න වෙනවා. ඒක නිසා කරන ඉන්වෙස්ටිගේෂන් එක අනුව සහ අවශ්‍ය කරන තොරතුරු වල ප්‍රමාණය අනුව වියදම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: geeko

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    Bump කරපු හැමෝටම රොම්බ තෑන්ක්ස්. මගේ අනික් ත්‍රෙඩ් එකත් බලන්න. ඒක මෙයිට වඩා ඉන්ටරස්ටින්ග් වෙයි