1991 සාක් ක්‍රීඩා උලෙලේ තේමා ගීතය ලෙස අමරදේව මාස්ටර් විසින් ගායනාකරපු එන්න සේද පාරේ ගීතයේ පද මාළාව (ලිරික්ස් එක) කාගාව හරි තියනවනං දාන්නකෝ