Shah Tawath niyama kawi Pada welak.....
Antima apada dekama Kiyalama wedak ne..........
Hugak kawi liyana ayata Podu dharmathawayak lassanata denenna liyala thiyenawa....
Godak isthuthi Ruwan malli
Shah Tawath niyama kawi Pada welak.....
Antima apada dekama Kiyalama wedak ne..........
Hugak kawi liyana ayata Podu dharmathawayak lassanata denenna liyala thiyenawa....
hmm.. lassana nirmanyak dul..hamotama himi karayek himi kariyak innawa!!
oya na kiwwata dulge himikarayath kohedi hari hambawei!!
subapatum sis!!!
උපමාවන් අපූර්ව ෙලස ෙයාදාෙගන ඇත.
ෙහාඳ නිර්මාණයක්.
Lasana Upamawan ekthu karala apuruwata liyala thiyanawa Dul...
(podi dukakuth awa hithata..)
නිර්මාණය ...........ලස්සණයි ..............
දිගටම නිර්මාණ කරන්න සුබ පතනවා .............
harima lassana poem ekak godak lassanata nirmanaya wela tiyanawa dul sis
ඔබ හරියට හරි..මේක අපි කාගෙත් කථාව..හොඳ වුනත් නරක වුනත් අපිට ඉන් බැහැර වෙන්නත් බෑ..බැහැර කරන්නත් බැහැ....
කවදත් වගේ අපුරු සිතට දැනුන කවියක්....
නංගිට ජය...
adaraniya hithata godak denena nirmanayak..........
pathana pethum ekmanatama itu wenna kiyalath pathanawa.....![]()
eka nam atta , saarthaka hithata danenena nirmanayak![]()
මේක ගොඩක් ලස්සනයි අක්කා... උපමාවන් යොදාගෙන අපූරුවට ලියල තියෙනව...
සුබ පැතුම් ඉදිරියට...![]()
උපමාවන් ටික නියමෙටම ගැලපිලා හරිම ලස්සන නිර්මාණයක්...
අපි ක්ශිතිජය ලග හැමදාම රැවටෙනවද
hmm...apooru upamaaroopakayan yodala tiyenne... saarthaka, sanweedi nirmanayak dul....
මේ නිර්මාණය කියවද්දි මගේ මුල් කවි සිතෙන් පබැදුනු කවියක පද පේලි ටිකක් මතක් උනා...
"අවැසි නම්
පියාඹමි මම..
සියතකු සේ
ඔබ සොයා ඒමට
ඒත් කෙලෙසද
ඔබ ලබන්නේ
සැඟව ගොස් ඔබ
කිදුරියක වී..."
සාර්ථක නිර්මාණයක් සහෝදරී...
ela ela maru kaviya
Miracles Can Happen dulhari maybe you can

Lovely.. well done !
![]()