එන්න හැකි වෙද ඔබේ තුරුලට (Enna haki weda obe thurulata)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඔබ හරියට හරි..මේක අපි කාගෙත් කථාව..හොඳ වුනත් නරක වුනත් අපිට ඉන් බැහැර වෙන්නත් බෑ..බැහැර කරන්නත් බැහැ....

කවදත් වගේ අපුරු සිතට දැනුන කවියක්....

නංගිට ජය...

Godaak isthuthi ayyia
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මේක ගොඩක් ලස්සනයි අක්කා... උපමාවන් යොදාගෙන අපූරුවට ලියල තියෙනව... :)
සුබ පැතුම් ඉදිරියට... :)

Godaak isthuthi Nuwan Malli
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
උපමාවන් ටික නියමෙටම ගැලපිලා හරිම ලස්සන නිර්මාණයක්...

අපි ක්ශිතිජය ලග හැමදාම රැවටෙනවද

godaak isthuthi sahodaraya
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මේ නිර්මාණය කියවද්දි මගේ මුල් කවි සිතෙන් පබැදුනු කවියක පද පේලි ටිකක් මතක් උනා...


"අවැසි නම්
පියාඹමි මම..
සියතකු සේ
ඔබ සොයා ඒමට
ඒත් කෙලෙසද
ඔබ ලබන්නේ
සැඟව ගොස් ඔබ
කිදුරියක වී..."​

සාර්ථක නිර්මාණයක් සහෝදරී...

ahasai Moodai ekathu unaanam oyata kidhuru hoya ganna thibba... eeth me loke eewa kawadawath wenne naa.... eeka thamai jeewithe.... godaak isthuthi sahodarayaa