අගෝස්තු 18 වෙනිදා සිට එක්සත් ජාතික පක්ෂය සහ සහ ජනතා විමුක්ති පෙරමුණ අපට හොරකම් මැරකම් නැති, අගහිඟ නැති, දූෂණ නැති, යහපාලනයෙන් සපිරි රටක් හදල දෙනවා. මේ කියන සුරපුරය හදන්න අප වෙනුවෙන් කැප වන පරාර්ථකාමී නායකයන්ගේ ලැයිස්තුව:
බැද්දගානේ සංජීව නමැති පාතාල නායකයා ජනාධිපති ආරක්ෂක අංශයේ ලොක්කෙක් කළ චන්ද්‍රිකා
1988 සිට තරුණ තරුණියන් 20,000ක් අත්අඩංගුවට අරගෙන මරාදැමූ එජාපය.
මේ තරුණ තරුණියන් බොරු විප්ලවයකට දක්කා රට විනාශ කල ජවිපෙ
ප්‍රා කල්ලිය හදාගෙන රට පුරා භීෂණය වැපිරූ දත් දොස්තර
තරුණයන් සියගණනකට වද දුන් බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වුවත් මේ වධකාගාරය ගැන හාන්කවිසියක් නොදැන සිටි, ඔවුන්ගේ මර ලතෝනියක්වත් නොඇසුණු ගුණවත් රනිල්.
අර්ජුනන් සමග එකතු වී මහබැංකුව කොල්ලකාපු රනිල්.
2002දී රටෙන් බාගයක් කොටින්ට ලියාදුන් රනිල්.
මිලේනිනියම් සිටි පාවාදීමෙන් බුද්ධි අංශ නිලධාරින් බිල්ලට දුන් රනිල්.
රාජ් රාජරත්නම් නමැති කොටියා සමග හොර බිස්නස් කර හසු වූ පාමංකඩ රවී.
ප්‍රේමදාසගේ කාලේ රටේ පුරාවස්තු වැනසූ සජිත්.
ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කල 137ක් පිටකොටුවේදී වෙඩි තබා මරා දැමු එජාපය
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආයුධ ලොරි ගණන් ගෙන ගොස් කොටින්ට බාර දුන් ප්‍රේමදාසගේ එජාපය.
රටේ වටිනා කර්මාන්තශාලා තම හිතවතුන්ට කුණු කොල්ලයට දුන් චන්ද්‍රිකා සහ එජාපය.
...
ලිස්ට් එක තව තියෙනවා. දැනට ඔය ඇති.
Last edited:



