එන්න_යහපාලනයට

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

අගෝස්තු 18 වෙනිදා සිට එක්සත් ජාතික පක්ෂය සහ සහ ජනතා විමුක්ති පෙරමුණ අපට හොරකම් මැරකම් නැති, අගහිඟ නැති, දූෂණ නැති, යහපාලනයෙන් සපිරි රටක් හදල දෙනවා. මේ කියන සුරපුරය හදන්න අප වෙනුවෙන් කැප වන පරාර්ථකාමී නායකයන්ගේ ලැයිස්තුව:


බැද්දගානේ සංජීව නමැති පාතාල නායකයා ජනාධිපති ආරක්ෂක අංශයේ ලොක්කෙක් කළ චන්ද්‍රිකා

1988 සිට තරුණ තරුණියන් 20,000ක් අත්අඩංගුවට අරගෙන මරාදැමූ එජාපය.

මේ තරුණ තරුණියන් බොරු විප්ලවයකට දක්කා රට විනාශ කල ජවිපෙ

ප්‍රා කල්ලිය හදාගෙන රට පුරා භීෂණය වැපිරූ දත් දොස්තර

තරුණයන් සියගණනකට වද දුන් බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වුවත් මේ වධකාගාරය ගැන හාන්කවිසියක් නොදැන සිටි, ඔවුන්ගේ මර ලතෝනියක්වත් නොඇසුණු ගුණවත් රනිල්.

අර්ජුනන් සමග එකතු වී මහබැංකුව කොල්ලකාපු රනිල්.

2002දී රටෙන් බාගයක් කොටින්ට ලියාදුන් රනිල්.

මිලේනිනියම් සිටි පාවාදීමෙන් බුද්ධි අංශ නිලධාරින් බිල්ලට දුන් රනිල්.

රාජ් රාජරත්නම් නමැති කොටියා සමග හොර බිස්නස් කර හසු වූ පාමංකඩ රවී.

ප්‍රේමදාසගේ කාලේ රටේ පුරාවස්තු වැනසූ සජිත්.

ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කල 137ක් පිටකොටුවේදී වෙඩි තබා මරා දැමු එජාපය

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආයුධ ලොරි ගණන් ගෙන ගොස් කොටින්ට බාර දුන් ප්‍රේමදාසගේ එජාපය.

රටේ වටිනා කර්මාන්තශාලා තම හිතවතුන්ට කුණු කොල්ලයට දුන් චන්ද්‍රිකා සහ එජාපය.

...
ලිස්ට් එක තව තියෙනවා. දැනට ඔය ඇති.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,174
    4,558
    113
    පොන්සි ආණ්ඩුව
    1243271414_black_guy_laughing.gif
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
    මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
    අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.


     
    • Like
    Reactions: toi

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0

    අගෝස්තු 18 වෙනිදා සිට එක්සත් ජාතික පක්ෂය සහ සහ ජනතා විමුක්ති පෙරමුණ අපට හොරකම් මැරකම් නැති, අගහිඟ නැති, දූෂණ නැති, යහපාලනයෙන් සපිරි රටක් හදල දෙනවා.



    ලැයිස්තුව මොකක් උණත් උඹ මේක පිළිගත්තනෙ... ඒ අැති... :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela set ekak ne inne. hondama udaharane ranil. ochchara hora mara kam karalath shape eke innawa ne elata. unp eka dala giyapu keedenek thamath nayakathuma ehema kiala kianawa da (e.g. dayasiri). rawulakuth nathuwa, sataka danneth nathuwa, hamuduruwane kianneth nathuwa mehema gemak denawa kianne ela porak ne.

    MR ratak nevei namak. RW namak nevei molayak :)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජන්දේ කාලේ ලං වෙනකොට වහල්ලුන්ට හැදෙන ලෙඩක් තමයි රනිල් ෆෝබියා :lol::lol::lol::lol:

    මල්ලිට බ්‍රේස්ලට් චුයින්ගම් හම්බුන් නැද්ද රනිල්ගෙ යහපාලන කාලෙ:lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මල්ලිට බ්‍රේස්ලට් චුයින්ගම් හම්බුන් නැද්ද රනිල්ගෙ යහපාලන කාලෙ:lol::lol::lol:

    හම්බුනා හම්බුනා මොකෝ නැත්තේ. උඹලට අඩුම ගානේ ලැට් පෝච්චියක්වත් මහින්ද දුන්නද මහින්දගේ මූණ ප්‍රින්ට් කරපු? :lol::lol::lol::lol::rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හම්බුනා හම්බුනා මොකෝ නැත්තේ. උඹලට අඩුම ගානේ ලැට් පෝච්චියක්වත් මහින්ද දුන්නද මහින්දගේ මූණ ප්‍රින්ට් කරපු? :lol::lol::lol::lol::rofl:

    හම්බුන් නෑනෙ .... බං ... ඇයි රනිල් දුන්නද?? උබලට:lol::lol::lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අර්ජුනන් සමග එකතු වී මහබැංකුව කොල්ලකාපු රනිල්.??

    ඔප්පු කරහල්ලකෝ උබලගේ නායකයන්ට කියලා. එකෙක් නෑ විවාද වලට කියනව විතරයි:rolleyes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0


    ඔප්පු කරහල්ලකෝ උබලගේ නායකයන්ට කියලා. එකෙක් නෑ විවාද වලට කියනව විතරයි:rolleyes:

    ඔප්පු වුනා කියල තාම දන්නේ නැත්තං දැන්වත් බලාගනින්