මම මේ දාල තියෙන කොමන්ට්ස් වල තියෙන ගොන් ආතල් කිමද කියා පවසන්නකෝ බුද්ධිමත් ජෙප්පාණනි.![]()
ඇමති ධුර තියෙද්දිත් ගොන් පාට් දැම්මේ නෑ. පොඩ්ඩක් හොයල බලනවා නම් ඉතින් කාගෙන්වත් අහන්න ඕන නෑ. ජෙප්පෝ හිටපු අමාත්‍යංශ 4ම හිටපු සේවක මණ්ඩලය අදටත් කියන්නේ නියම වෙලාවට අමාත්‍යංශයට ආපු, රාත්‍රී 11 විතර වෙනකම් අමාත්‍යංශ වල වැඩ කරපු වෙන කිසිම ඇමතිවරයෙක් ඉඳල නැහැ කියල. අදටත් නඩුවක් දාගන්න වංචාවක් හොයාගන්න බැරි උනා. මහින්ද වෙනම ටීම් දාල වැරදි හෙව්වා, හම්බුනේ නෑ. තියන මිල අඩුම අනුන් පාවිච්චි කල වාහන පාවිච්චි කලේ. මම එවකට හිටපු මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට පක්ෂෙන් දෙන හාල්, පොල් බෙදන්න ගිහින් තියනවා. උන් අපි එක්ක පොදු වැඩ වලදී හාල්මැස්සෝ හොදියි බතුයි කාල වැඩකලා ඇමතිවරු වෙලා ඉද්දිත්. උඹ මොන ගොන් පාට් දැම්මත් කවදාවත් ජවිපෙ ජන පදනම ගිලිහෙන්නේ නෑ වැඩිවෙනවා මිස. මොකද බිම් මට්ටමේ මිනිහා මෙගොල්ලොන්ව අදුරනව බස් එකේ, කෝච්චියේ , දන්සල් පෝලිමේ දැකලා.
සිගිරිය ප්‍රතිසංස්කරණය කරන්න හිටපු ඇමතිවරු කොටි ගණන් ඇස්තමේන්තු කරද්දී සමන්ත විද්‍යාරත්න සිගිරිය බලන්න එන මිනිස්සු අතේ ගඩොල ගානේ උඩට යවල, රතු තරුවේ උන් එකතුවෙලා අඩුම වියදමින් ප්‍රතිසංස්කරණය කළා, උතුරු නැගෙනහිර නීත්‍යනුකුලව වෙන්කරලා දුන්නේ කව්ද කියල හොයල බලපන්, උඹ නොදන්නවා උනාට දන්නෝ දනිති. නොදන්නොත් පසුව දැනගනිති.
දැන් අර අයර්ලන්ත පචයක් දාල අන්තිම ඒක ඔප්පු කරගන්න බැරුව ජවිපෙට ලක්ෂ දහයක වන්දියක් ගෙවන්න උනා දිවයින පත්තරේට, ඒ සල්ලි ජෙප්පෝ පොඩි උන්ට ශිෂ්‍යත්ව වලට දුන්න. ජවිපෙ දේශපාලනය උඹලට ගොඩාක් දුරයි. මේවා කිව්වට වැඩකුත් නැහැ ඉතින්



මේක මාර්කට් කරන්න තරම් දෙයක් උනේ ඒක නිසා තමා..