එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ෆොරින් උන්ට පෙන්න වැදගත් විදියට හැසිරෙන්න එලාග පාර ජොකා විකරන්නේ මම:lol::lol:
    ඕ.. යේ
    මොඩ ජොක් එකක් දාලා අනිත් කට්ටිය හිනස්සන එකත් විර කමක් තමා :rofl:
    දවසේ විරයා ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    sira kathawa machan
    man uge aaasama song eka thama hero live kiyana eka.u maara aathal ekak denne.meka thama man aasama eka.

    man u lankawata aapu eke sampurna video eka baluwe na ubala dala thibba ewa witharay baluwe

    machan ewa baladdi mata hithune mechcharay

    ape un flashback gahanna enawa waren yanna kiyala set wela aawa wage look ekak thibbe.eka එන්රික් ta feel una kiyalay mata danune.

    uge siyaluma action sampurnayen wenas machan .

    salli thiyen posh ewn mewata yannawa hari salli thiyena un yanawa kiyala hari api hithuwata

    u ena unwa maninne uge mattamenne

    ape un hena gobbayo wage feel una kiyalay mata nam danune.(kellawa kiss karala u duwanawa) uge wena kisima show ekaka ehema karala na.

    man apita apahasa karanawa newey me thamay ape rate thaththwe.salli thibbata culture eka hambenne na bn

    man dakapu podi de ganay kiwwe thawa kiyanna dewal thiyenawa e unata ada mage sinhala typing awlak kiywana umbalata wadayak nisa nihanda wennam :rofl:

    Pau oi 35,000 e wenda posh kaali tika :rofl: kelinma linde ne itin :P
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    නෑ බන්. මම කිව්වේ ඊට වඩා එහා දෙයක්.

    ;)

    ඔව් මචන් හොඳ දේවලුත් තියෙනවා වැරදි දේවලුත් තියෙනවා. හොඳ දේවල් අරගෙන වැරදි දේවල් බැහැර කරමු.

    මට යාලුවෙක් හිටියා අමෙරිකාවේ. ඌ සුද්දෙක්. දවස්ක් ඌ ඇහුවා මොකෝ වෙන්නෙ කියලා. මම කිව්වා ආච්චිට බෙහෙත් අරන් දෙන්න ගිය නිසා පොඩ්ඩක් මහන්සියි කියලා. ඒ පාර ඌ කිව්වා. මොනවා උබ ආච්චිවත් බලනවද, මම නම් නංගි එක්ක ගෙදරින් ආවා, අම්මවයි තාත්තවයි දැක්කේ නෑලු අවුරුදු ගානකින්. ඌ කියනවා මටත් පවුල දාල කොහෙ හරි ගිහින් තනියෙන් ඉන්නලු. මම කිව්වා ඒ උබලෙගේ සංස්කෘතිය මෙහෙ එහෙම නෙවෙයි කියලා.

    උන් ඔය සංස්කෘතියට දවසින් දෙකෙන් ගියේ නැහැ. සමහර විට අද දවසේ මේ වෙන ලාමක වැඩ අපි වයසට ගිය දාක මෝරලා අපේ දරුවොත් අපිට කරන්න බරි නැහැ. ෆොරින් ගාගෙන හැම රෙද්දම බදා ගන්න ගියොත් ජාතියක් වශයෙන් නෙවෙයි රටක් වශයෙන් අපිට කෙලවනවා.

    :baffled::baffled:

    කතාවට කියන්නේ ඉස්සර කාලේ ගැහැනියෙක්ට සූ සැට බරණින් සැරසිලා මධ්‍යම රාත්‍රියේ උනත් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට තනිව යා හැකි වාතාවරණයක් තිබ්බා කියලයි. :dull::dull:

    අද මෙව්වෑ කෑලිත් නෑ හොඳේ
    ඔය කියන්නේ වෙනිම්ම පැත්තක් ගැන මෙතන මුලික කතාව උනේ ලිප් කිස් එකක් දුන්නා කියලනේ එකෙන් අපේ සදාචාරේ නැති උනා කියාගෙන වැලහින්න වගේ අඩන උදවියට දාපු රිප්ලයි එකක් තමා අරක
    අනිත් එක ඔය කියන තරම් සදාචාරයක් අපිට තිබ්බේ නැහැ සදාචාරේ සදාචාරේ ගැවට
    ඔවා ඔක්කොම මිනිස්සු ඉරිසියාව , නොහැකියාව පදනම් කරගෙන මිනිසුන්ට දාන්න හදන තවත් වැඩ කඩුල්ලක් විතරයි
    පොඩ්ඩක් හිතපන් අද ඔතන කොල්ලෙක් ස්ටෙජ් එකට නැග්ග නම් ප්‍රසිද්ධ ගායිකාවක් ලිප් කිස් කරානම් මොකද ? "අන්න පොර" "එල කොල්ලෙක්" "ලකි බාස්ටර්ඩ්" එත් කෙල්ලෙක් උන නිසා සදාචාරේ ලොකු උනා නේද ? බඩුවක් උනා ... හම්බයගේ තියරියත් ඔකම නෙමේද ? කරන බලුවැඩ ඔක්කොම කර කර ගැනිට කලු රෙද්ද පොරවලා පාරේ යවන එක ? අපිත් හම්බයොද ?
    සංගා තමන්ගෙම ෆයිෆ් ව ලිප් කිස් කරා කියලා උගේ පවුල් පිටින් මරන්න ෆෙස්බුක් ෆොටො කොච්චර හැදුනද ? ඇයි ? සමහරක් අත්විදපු නැති දෙයක් අත් විදින්න බැරිවෙන දෙයක් දැක්කම කුහක කම කියන දේ එලියට එනවා ඔය දෙම නිසා තමා අද පාර්ක් එකක කෙල්ලෙක්ගේ කරේ අත දාගෙන හිටියත් සමහරක් උන්ට පෙන්නේ අහවල් වැඩේ කරනවා වගේ
    කවුද මිනිස්සුන්ව එතනට පත් කරලා තියෙන්නේ ? පරිනාමය නොවුනු ඉරිසියාකාර මිනිස්සු හදාගත්ත වැට කඩුලු
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Sudda da baduwada lankawada sadaachaareda man danne na, mata man gana kiyanna puluwan...

    Awankawama kiwwoth oya kella Gihin aruge ange ellenawa dakka welawe saha bra eka wisi karana seen eka dakka welawe mata irisiyaawak aawa. Matath ekita baduwa kiyala baninna hithuna.. Mama hithanne lingika irisiyaawa kiyanne ekata wenna one. Wihilu newei awankenma wechcha de kiwwe.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය කියන්නේ වෙනිම්ම පැත්තක් ගැන මෙතන මුලික කතාව උනේ ලිප් කිස් එකක් දුන්නා කියලනේ එකෙන් අපේ සදාචාරේ නැති උනා කියාගෙන වැලහින්න වගේ අඩන උදවියට දාපු රිප්ලයි එකක් තමා අරක
    අනිත් එක ඔය කියන තරම් සදාචාරයක් අපිට තිබ්බේ නැහැ සදාචාරේ සදාචාරේ ගැවට
    ඔවා ඔක්කොම මිනිස්සු ඉරිසියාව , නොහැකියාව පදනම් කරගෙන මිනිසුන්ට දාන්න හදන තවත් වැඩ කඩුල්ලක් විතරයි
    පොඩ්ඩක් හිතපන් අද ඔතන කොල්ලෙක් ස්ටෙජ් එකට නැග්ග නම් ප්‍රසිද්ධ ගායිකාවක් ලිප් කිස් කරානම් මොකද ? "අන්න පොර" "එල කොල්ලෙක්" "ලකි බාස්ටර්ඩ්" එත් කෙල්ලෙක් උන නිසා සදාචාරේ ලොකු උනා නේද ? බඩුවක් උනා ... හම්බයගේ තියරියත් ඔකම නෙමේද ? කරන බලුවැඩ ඔක්කොම කර කර ගැනිට කලු රෙද්ද පොරවලා පාරේ යවන එක ? අපිත් හම්බයොද ?
    සංගා තමන්ගෙම ෆයිෆ් ව ලිප් කිස් කරා කියලා උගේ පවුල් පිටින් මරන්න ෆෙස්බුක් ෆොටො කොච්චර හැදුනද ? ඇයි ? සමහරක් අත්විදපු නැති දෙයක් අත් විදින්න බැරිවෙන දෙයක් දැක්කම කුහක කම කියන දේ එලියට එනවා ඔය දෙම නිසා තමා අද පාර්ක් එකක කෙල්ලෙක්ගේ කරේ අත දාගෙන හිටියත් සමහරක් උන්ට පෙන්නේ අහවල් වැඩේ කරනවා වගේ
    කවුද මිනිස්සුන්ව එතනට පත් කරලා තියෙන්නේ ? පරිනාමය නොවුනු ඉරිසියාකාර මිනිස්සු හදාගත්ත වැට කඩුලු

    Plus - ehema thathwekata minissunta pathwenna hethuwa wenne me aarthika/samaaja parisaraya.
     
    mekata nam ridei godak :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Machang meya guwan hamudawe lokkekuge duwek when's laugh eye owner ownage puthage kella.... ayendra
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    dhaen lankawe lokuma prashne එන්රික්ව කිස් කරපු අක්කා ane manda bn ubalath :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    sira kathawa machan
    man uge aaasama song eka thama hero live kiyana eka.u maara aathal ekak denne.meka thama man aasama eka.

    man u lankawata aapu eke sampurna video eka baluwe na ubala dala thibba ewa witharay baluwe

    machan ewa baladdi mata hithune mechcharay

    ape un flashback gahanna enawa waren yanna kiyala set wela aawa wage look ekak thibbe.eka එන්රික් ta feel una kiyalay mata danune.

    uge siyaluma action sampurnayen wenas machan .

    salli thiyen posh ewn mewata yannawa hari salli thiyena un yanawa kiyala hari api hithuwata

    u ena unwa maninne uge mattamenne

    ape un hena gobbayo wage feel una kiyalay mata nam danune.(kellawa kiss karala u duwanawa) uge wena kisima show ekaka ehema karala na.

    man apita apahasa karanawa newey me thamay ape rate thaththwe.salli thibbata culture eka hambenne na bn

    man dakapu podi de ganay kiwwe thawa kiyanna dewal thiyenawa e unata ada mage sinhala typing awlak kiywana umbalata wadayak nisa nihanda wennam :rofl:
    උඹ උගෙ මට්ටමෙන් මනිනව කියල අදහස් කරේ මොකද්ද? උඹ කියන උගෙ මට්ටම මොකද්ද? කෙල්ලව කිස් කරල දුවපු එකට හේතුව උඹ කියන්නෙ මොකද්ද? මට දැනුන හේතුව මම කියල තියෙන්නෙ. උඹ අදහස් කරන්නෙ මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. හැබැයි ඌ ස්ටේජ් එකට අරන් කෙල්ලෙක්ව කිස් කරන එක සාමාන්‍ය දෙයක්. ලංකාවෙ විතරයි එහෙම නොකරෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන්නේ වෙනිම්ම පැත්තක් ගැන මෙතන මුලික කතාව උනේ ලිප් කිස් එකක් දුන්නා කියලනේ එකෙන් අපේ සදාචාරේ නැති උනා කියාගෙන වැලහින්න වගේ අඩන උදවියට දාපු රිප්ලයි එකක් තමා අරක
    අනිත් එක ඔය කියන තරම් සදාචාරයක් අපිට තිබ්බේ නැහැ සදාචාරේ සදාචාරේ ගැවට
    ඔවා ඔක්කොම මිනිස්සු ඉරිසියාව , නොහැකියාව පදනම් කරගෙන මිනිසුන්ට දාන්න හදන තවත් වැඩ කඩුල්ලක් විතරයි
    පොඩ්ඩක් හිතපන් අද ඔතන කොල්ලෙක් ස්ටෙජ් එකට නැග්ග නම් ප්‍රසිද්ධ ගායිකාවක් ලිප් කිස් කරානම් මොකද ? "අන්න පොර" "එල කොල්ලෙක්" "ලකි බාස්ටර්ඩ්" එත් කෙල්ලෙක් උන නිසා සදාචාරේ ලොකු උනා නේද ? බඩුවක් උනා ... හම්බයගේ තියරියත් ඔකම නෙමේද ? කරන බලුවැඩ ඔක්කොම කර කර ගැනිට කලු රෙද්ද පොරවලා පාරේ යවන එක ? අපිත් හම්බයොද ?
    සංගා තමන්ගෙම ෆයිෆ් ව ලිප් කිස් කරා කියලා උගේ පවුල් පිටින් මරන්න ෆෙස්බුක් ෆොටො කොච්චර හැදුනද ? ඇයි ? සමහරක් අත්විදපු නැති දෙයක් අත් විදින්න බැරිවෙන දෙයක් දැක්කම කුහක කම කියන දේ එලියට එනවා ඔය දෙම නිසා තමා අද පාර්ක් එකක කෙල්ලෙක්ගේ කරේ අත දාගෙන හිටියත් සමහරක් උන්ට පෙන්නේ අහවල් වැඩේ කරනවා වගේ
    කවුද මිනිස්සුන්ව එතනට පත් කරලා තියෙන්නේ ? පරිනාමය නොවුනු ඉරිසියාකාර මිනිස්සු හදාගත්ත වැට කඩුලු

    rep+
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලිද උගේ නං...ඌ ලිදේ නං කාටවත් ඇයි වේදනා
    මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද බං...අනුන්ගේ ප්‍රශ්න ඇයි බං කරට ගන්නෙ
    වැඩකට ඇති දෙයක් දාපන්.....
    උන් දෙන්න එකට හිටියත් අපිට වැඩක් නෑ....
    ඇයි බං එකිගේ ශරීරෙ අපේ කරගන්නේ :P
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

    හොඳ වෙලාවට සුද්දෝ සිංහල දන්නෙ නැත්තේ :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ලිද උගේ නං...ඌ ලිදේ නං කාටවත් ඇයි වේදනා
    මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද බං...අනුන්ගේ ප්‍රශ්න ඇයි බං කරට ගන්නෙ
    වැඩකට ඇති දෙයක් දාපන්.....
    උන් දෙන්න එකට හිටියත් අපිට වැඩක් නෑ....
    ඇයි බං එකිගේ ශරීරෙ අපේ කරගන්නේ :P
    ඔහොම කුණු එකතු කරන අපි කොහොමද නිවන් දකින්නේ? :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔය කියන්නේ වෙනිම්ම පැත්තක් ගැන මෙතන මුලික කතාව උනේ ලිප් කිස් එකක් දුන්නා කියලනේ එකෙන් අපේ සදාචාරේ නැති උනා කියාගෙන වැලහින්න වගේ අඩන උදවියට දාපු රිප්ලයි එකක් තමා අරක
    අනිත් එක ඔය කියන තරම් සදාචාරයක් අපිට තිබ්බේ නැහැ සදාචාරේ සදාචාරේ ගැවට
    ඔවා ඔක්කොම මිනිස්සු ඉරිසියාව , නොහැකියාව පදනම් කරගෙන මිනිසුන්ට දාන්න හදන තවත් වැඩ කඩුල්ලක් විතරයි
    පොඩ්ඩක් හිතපන් අද ඔතන කොල්ලෙක් ස්ටෙජ් එකට නැග්ග නම් ප්‍රසිද්ධ ගායිකාවක් ලිප් කිස් කරානම් මොකද ? "අන්න පොර" "එල කොල්ලෙක්" "ලකි බාස්ටර්ඩ්" එත් කෙල්ලෙක් උන නිසා සදාචාරේ ලොකු උනා නේද ? බඩුවක් උනා ... හම්බයගේ තියරියත් ඔකම නෙමේද ? කරන බලුවැඩ ඔක්කොම කර කර ගැනිට කලු රෙද්ද පොරවලා පාරේ යවන එක ? අපිත් හම්බයොද ?
    සංගා තමන්ගෙම ෆයිෆ් ව ලිප් කිස් කරා කියලා උගේ පවුල් පිටින් මරන්න ෆෙස්බුක් ෆොටො කොච්චර හැදුනද ? ඇයි ? සමහරක් අත්විදපු නැති දෙයක් අත් විදින්න බැරිවෙන දෙයක් දැක්කම කුහක කම කියන දේ එලියට එනවා ඔය දෙම නිසා තමා අද පාර්ක් එකක කෙල්ලෙක්ගේ කරේ අත දාගෙන හිටියත් සමහරක් උන්ට පෙන්නේ අහවල් වැඩේ කරනවා වගේ
    කවුද මිනිස්සුන්ව එතනට පත් කරලා තියෙන්නේ ? පරිනාමය නොවුනු ඉරිසියාකාර මිනිස්සු හදාගත්ත වැට කඩුලු

    most sensible comment on this thread..

    sinhelese from deep inside are muslims really
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එන්රික්ව කිස් කරපු... 12-23-2015 11:20 AM sinhala kiyawanna puluwan eth liyanna baha.ane tho wage pada show karayek.

    dear sinhalese, I'm sorry my comment burthurtt you :D this is the way things are..

    if you went to a job interview, we could see you trying to make words in broken English with your sinhaleseness stuck deep up your sinhalese ass :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dear sinhalese, I'm sorry my comment burthurtt you :D this is the way things are..

    if you went to a job interview, we could see you trying to make words in broken English with your sinhaleseness stuck deep up your sinhalese ass :P

    Ironic part is that the bugger used singlish as well for - repping to complain about singlish :lol:
     
    Last edited: