එන්‍රිකේ ලයිව් ඉන් කොන්සර්ට්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    එන්‍රිකේ ලයිව් ඉන් කොන්සර්ට්

    එන්‍රිකේගෙ ශෝ එක බලන්න යන උන් ඉන්නව කියපන්කො මටත් සෙට් වෙන්න. තනියම යන්න බෑ බන්. සෙට් වෙලා යමුකෝ මේකෙන් යන උන්.:)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    VIP උන්ට නම් පට්ට.. 5000 යන උන්ට නම් එන්රිකේ ගෙ මයිලක් වත් පෙන්නේ නෑ.. සද්දේ තමයි ඉතින්...
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    VIP උන්ට නම් පට්ට.. 5000 යන උන්ට නම් එන්රිකේ ගෙ මයිලක් වත් පෙන්නේ නෑ.. සද්දේ තමයි ඉතින්...

    Enrique ge miles mokatada ban apita :P man nan yanne experience ekata. man hithanawa un lights/sounds ehema ehen genei kiyala :baffled: ehema nathuwa mehe sounds ehema set karal thibboth ehema man kunu bithara walin gahanawa okata :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    143500 ganak tickets walata
    35800 ganak ekak wenawa
    mydeal eke mail ekak awa machan mata nam
    delivery nehe machan ewata:)

    mydeal eken badu ehema aragena nedda kalin

    Na ban. Wow.lk eken neda ganna kiyanne. Eke nadda? Mata bus eke awoth yaganna bus tyeida ban raata? :/
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ ශෝ එක ඉන්කම් ටැක්ස් එකෙන්ද දන්නෙ නැහැ කරන්නෙ.35000 ට ටිකට් අරන් ගිහින්, පහුවදාට FCID එකට යන්න වේයිද දන්නේ නැහැ.

    6TrooeX8c.png