එන්රිකේ ලයිව් ඉන් කොන්සර්ට්
එන්රිකේගෙ ශෝ එක බලන්න යන උන් ඉන්නව කියපන්කො මටත් සෙට් වෙන්න. තනියම යන්න බෑ බන්. සෙට් වෙලා යමුකෝ මේකෙන් යන උන්.
එන්රිකේගෙ ශෝ එක බලන්න යන උන් ඉන්නව කියපන්කො මටත් සෙට් වෙන්න. තනියම යන්න බෑ බන්. සෙට් වෙලා යමුකෝ මේකෙන් යන උන්.

elakiri godak ewun yanawa. 35k tickets yana ewunuth elakiri eke innawa kiyahanko 

man nan yanne experience ekata. man hithanawa un lights/sounds ehema ehen genei kiyala 