මචං දැන් මොකෝ තත්වේ?එකී කතා කලද?උබ මොකද දැන් කරන්නේ?
එයානම් කතා කරේ නෑ මචන්. එයාලගෙ අම්මවනම් හම්බවෙනවා. එයා දැන් ගෙදරට වෙලා ඉන්නවලු. වැඩි විස්තරනම් දන්නෙ නෑ.
මම දැන් වෙන කෙල්ලෙක්ට

මචං දැන් මොකෝ තත්වේ?එකී කතා කලද?උබ මොකද දැන් කරන්නේ?

සුදු මහත්තයා;9841482 said:එයානම් කතා කරේ නෑ මචන්. එයාලගෙ අම්මවනම් හම්බවෙනවා. එයා දැන් ගෙදරට වෙලා ඉන්නවලු. වැඩි විස්තරනම් දන්නෙ නෑ.
මම දැන් වෙන කෙල්ලෙක්ට![]()
එකී බැදලද ?හෆ්ෆා එහෙමද?එහෙනම් ඉතිං දැන් සීන් එකක් නෑනේ?එකී බැදලද ?


සුදු මහත්තයා;9841531 said:දන්නෙ නෑ බං. කමක් නෑ බං. එයා හොඳින් ඉන්නවනම් ඒ ඇති.![]()
mamanam katu satahanenma kiyewwa

ela machan. Thanks comment ekata. 



wooooooooooh! kellonnta ape duka therenne na machoooo..... uba wagem mamth asarana wela. api wage thawa kee denek me loke athida ban kellongen boot kapu. wadiya hithanna epa fun 1a idapan

ane manda ban. eth pana wage adare karana kelloth innawa. 



ඔයා බලාෙපාෙරාත්තුවන විදිෙහ ආදරයක් ඉක්මනටම ලැෙබන්න කියලා මමත් ප්‍රාර්තනා කරනම්.



ඇත්තටම ගොඩක් හිතට වදින කතාවක්.............මේ thread එක මෙච්චර කල් මට කියවන්න බැරි උන එක ගැන මම ගොඩක් දුක් වෙනවා......


