එන බව පමණක් කියන්න

  • Jul 4, 2009
    7,259
    462
    83
    මචං දැන් මොකෝ තත්වේ?එකී කතා කලද?උබ මොකද දැන් කරන්නේ?


    එයානම් කතා කරේ නෑ මචන්. එයාලගෙ අම්මවනම් හම්බවෙනවා. එයා දැන් ගෙදරට වෙලා ඉන්නවලු. වැඩි විස්තරනම් දන්නෙ නෑ.

    මම දැන් වෙන කෙල්ලෙක්ට :love:
     

    Mozilla

    Well-known member
  • සුදු මහත්තයා;9841482 said:
    එයානම් කතා කරේ නෑ මචන්. එයාලගෙ අම්මවනම් හම්බවෙනවා. එයා දැන් ගෙදරට වෙලා ඉන්නවලු. වැඩි විස්තරනම් දන්නෙ නෑ.

    මම දැන් වෙන කෙල්ලෙක්ට :love:

    හෆ්ෆා එහෙමද?එහෙනම් ඉතිං දැන් සීන් එකක් නෑනේ?:yes: එකී බැදලද ?
     

    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0
    :(:(:(
    ඔයා බලාෙපාෙරාත්තුවන විදිෙහ ආදරයක් ඉක්මනටම ලැෙබන්න කියලා මමත් ප්‍රාර්තනා කරනම්.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඇත්තටම ගොඩක් හිතට වදින කතාවක්.............මේ thread එක මෙච්චර කල් මට කියවන්න බැරි උන එක ගැන මම ගොඩක් දුක් වෙනවා......