සුදු මහත්තයා;7953658 said:
හරි දුකයි මචන්.උඹට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.
ඒක නෙවෙයි දැන් උඹ කොහේ කැමිපස්ද ඉන්නේ.
සුදු මහත්තයා;7953658 said:
සුදු මහත්තයා;8723894 said:එයා ආයෙ එන්නෙ නෑ මචං
එයාට එන්න වෙන්නෙ නෑ
![]()
හරි දුකයි මචන්.උඹට මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.
ඒක නෙවෙයි දැන් උඹ කොහේ කැමිපස්ද ඉන්නේ.


උබත් මං වගේමයි .අද මගේ girl ge උපන් දිනේ ඒත් එයා අද මගේ ලග නෑ.මොන කරන්නද නේද මචන්..කවද හරි උබව හොයන ඒවි. all the best bro !!!!


විවාහ ගිවිසගෙන ඉන්නව කියන්නේ නීතියෙන් බැදීමක් විතරනේ.අනිත් එක මචන් උබට එය දකින්නවත් ඉන්නවා.ඒත් මට එහෙමවත් න.කොටින්ම කියනවනම් එය ලංකාවෙත් නැහැ.ඕව ඔහොම තමි මචන්.අන්තිමට අපිට ඉතුරු වෙන්න අම්ම විතරයි
මචන්, මේවා දකින කොට මට නම් ඉවසාගෙන ඉන්න බෑ. හරි දුකයි. සමහර වෙලාවට අපි ආදරේ කරන අය කවදාවත්ම අපිට අයිති වෙන්නේ නෑ. හැම ආදරයකම විරහව කොහේ හෝ ගෑවිලා තියෙනවා.




දවස ලඟයි තව දුර නොම වෙයි.....
පැතුම පිවිතුරුයි සිතට දැනෙයි......
අවංක සිතිවිලි සිත නොමැරයි.......
දෙහදක ප්‍රේමය යලි උපදියි......



matath ki9yando...mokda uney?සුදු මහත්තයා

