එන සතියේ මෛත්‍රී අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එන සතියේ මෛත්‍රී අත් අඩංගුවට

මැදමූලන මරා පොදු අපේක්ෂක මෛත්‍රීව අත් අඩංගුවට ගැනීමට යයි..! සම්පූර්ණ සැලසුම මෙන්න..!

(ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.25, ප.ව.8.05) කොටි ඩයස්පෝරාවෙන් ලැබුනු හෙළි නොකරන ලද විදේශ විනිමය මිලියන ගණනක් ලඟ තබා ගත්තා යැයි ව්‍යාජ චෝදනාවක් නගා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත් අඩංගුවට ගැනීමට රාජපක්ෂ රෙජීමය කරගෙන යන සැලසුමක සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

සිංගප්පූරුවේදී කොටි ඩයස්පෝරාවෙන් ශ්‍රී ලංකාවේ මුදලින් මිලියන ගණනක් වටිනා ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ මුදල් තොගයක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණු බවත් එම මුදල් සඟවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ තාත්තාගේ මිතුරෙකු විසින් තරිඳු චන්ද්‍රවාස නමැති පුද්ගලයෙකුට දුන් බවත් තරිඳු චන්ද්‍රවාස නමැත්තා පාපෝච්චාරණයක් කර ඇති බවත් රාජපක්ෂ රෙජීමය ගොතා ඇති කතාවයි.

මෙකී තරිඳු චන්ද්‍රවාස නමැත්තා රාජපක්ෂ රෙජීමයේ හෙංචයියෙකි. රාජපක්ෂලා විසින් ඔහුට ලබා දුන් ඩොලර් ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ තොගයක් ඔහු ලඟ තිබී අත් අත් අඩංගුවට ගත් බව පවසා මහින්ද රාජපක්ෂ සහ කුප්‍රකට අජිත් නිවාඩ් කබ්රාල් යටතේ පවත්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ සීඅයිඩිය එක්ව නාටකය සකස් කර ඇත. සීඅයිඩියේ මෙම ව්‍යාජ මෙහෙයුම බාරව ඉන්නේ පොලිස් පරීක්ෂක සමන් දිසානායක නමැති මරාවාදී හෙංචයියෙකි.

මෙම මුදල්ද සමග තරිඳු චන්ද්‍රවාස පසුගිය 22 දා රාත්‍රී ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත රාත්‍රී 8.30 ට පමණ ඉදිරිපත් කර ඇත. ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වන්නේද ලංකා ඊ නිව්ස් විසින් මීට පෙර හෙළි කළ පරිදි රාජපක්ෂලාගේ විනිසුරු මාෆියාවේ ප්‍රධානියෙක් වන රංගජීව විමලසේන නමැත්තාය. කෙසේ වෙතත් 22 දා රාත්‍රී තරිඳු චන්ද්‍රවාස නමැති හෙංචාව ඉදිරිපත් කර ඇත්තේ රංගජීව විමලසේන මහේස්ත්‍රාත්වරයා වෙත ද නොව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් කියා ගත් රෙජීමයේ නීතිඥ වරයෙක් ඉදිරියට ය. එහිදී පැය ගණනක් තිස්සේ සියල්ලෝ එක්ව ව්‍යාජ පාපෝච්චාරණයක් සකස් කර තිබේ.

එම ව්‍යාජ පාපෝච්චාරණය අනුව තරිඳු චන්ද්‍රදාස කියන්නේ පෙර කී කතාවය. තමන්ට මේ මුදල් සඟවා තබා ගන්නැයි කියා ලැබුනේ මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ පෙම්වතියගේ පියාගේ මිතුරෙකු අතින් බවයි.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වීමට යයි කියා මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමටත් ඊට පෙර විමල් වීරවංශ ලවා දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යෑමටත් සැලසුම් කර තිබේ.

මීට පෙර 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ද අත් අඩංගුවට ගත්තේ මෙවැනිම විදේශ මුදල් ලඟ තබා ගත් බවට චෝදනා කරමිනි
 

The_Stig

Member
Nov 24, 2014
187
20
0
1)metharam widehsa mudal thogayak lankawata genawe kohomada?? Custom eken aniwa ahuwenawa neda???
2) Wimal weerawansage me gon wada nisa ape Mahinda sirta thiyana votes tikath nathi wenawa
 

shan192

Member
Apr 1, 2009
316
3
0
මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා

වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.
අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි.

http://www.lankadeepa.lk/index.php/articles/285585

Apoo ape rate nithiyaaa........................
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මරා මරු විකලෙන් වියරු වැටෙයි මේ එකාධිපති වියරුවේ අවසන් හෝරාවයි.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හිරේ දාලා බලන්න කියපන්කො මොකෝ වෙන්නේ කියලා..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1458627_740784259339647_4756061725242626775_n.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලංකා ඊ නිව්ස් Bitch Please... :rofl:
    "සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.21, ප.ව.7.45) ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්
    මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ.
    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ ඊයේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි
    කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත."
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පාරට.. වැඩිම උනොත් උඹල internet එකෙන් log out වෙයි. :lol::lol::lol::lol:
    තව්සන් ටෝක් දෙන්නෙ කොහොමත් ගූ බය කැරියො තමා :rofl:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පාරට.. වැඩිම උනොත් උඹල internet එකෙන් log out වෙයි. :lol::lol::lol::lol:
    :yes:
    ඔබලාගේ උන් වගේ සිංගපුර්වට පැනල යන්නේ නැ බන්, නිවට ජාතියක් වශයෙන් ජිවත්වෙනවාට වඩා සැපයි ජීවත පුජාව
     

    Similar threads