එපාම උනා ජීවිතය

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එපාම උනා ජීවිතය

    පහුගිය කාලේ කම්පැනිය ගොඩදාන්න මාර කට්ටක් කෑවා.. මන් ගැන කිරියේ උන් දන්නවනෙ.. ඒත් වැඩක් නෑ.. ලොක්කා අද පල් පාට් එකක් දැම්ම.. උන් හිතන් ඉන්නේ අපි උන්ගේ වහල්ලු කියලා... අස්වීමේ ලියුම හදලා අද ගෙදර ආවේ.. හෙටත් පාට් එක දැම්මොත් අනිවාර්යයෙන් දෙනවා කියලා.. කාලයක් තිස්සේ මුන් වෙනුවෙන් වැඩකරා.. අද එපාම උනා.. අදම ගෙදර නවතිනවා.. ඒත් හෙට දරුවා.. පවුලේ දේවල්.. ලෝන් ගෙවන දේවල් මතක් වෙනවා.. මන් දන්නේ නෑ හෙට මන් මොන තීරණයක් ගනීද කියලා.. මේකේ ඉන්න උන් මාව පෞද්ගලිකව දන්නේ නෑ.. ඒත් උබලට කියන්න හිතුනා හිත නිවෙන්න.. මගේ හෙට දවස වෙනුවෙන් ව්චනයකින් හරි මොනවා හරි කියලා පලයල්ලා.. හෙට උදෙට තමා මන් මේක බලන්නේ.. එතකොට උබලා කියපු දේවලින් එකක් හරි හොදයි කියලා හිතුනොත් මන් මගෙ තීරණය ගන්නවා....
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
    මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Ganan nogena idapan ban. Ayn wena dawasta amma mo mathak karala ayn una nam hari.
    Ayn wenna epa job ekak hoyagannakam.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කොරෝනා අස්සේ ආය ජොබ් හොයන්න වෙන්නේ නෑ බල්ලෙක් බිරුව කියල හිතල ඉවසා වදාරන්න :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවදාවත් කේන්තියෙන් තීරණ ගන්න එපා.
    කවදාවත් කලකිරිලා තීරණ ගන්න එපා.

    එහෙම කලොත් පසුතැවෙන්න වෙන්නේ උබටම තමා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :baffled:
    thawa tikak iwasapan machan . me welawe eliyta bessoth hemoma anathai. :nerd:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,254
    36,312
    113
    කෑගල්ල
    ඔහොම තමයි බන් කොහෙත් පොඩ්ඩක් ඉවසලා හිටහන්. මේ දවස් වලනම් ටිකක් අමාරුයිනේ job හොයන්නත්. මේ ටිකේ කොහොමත් ඔකුන් මාර game ගහන්නේ. හිතුනු හිතුනු විදිහට හැමදේම කප්පාදු කරනවා. බනිනවා, මුනට කියන්න බැරිනම් අනුන් ලවුවා හරි කියවනවා.
    මන් දැකපු විදිහටනම් එකෙක් කියලා නෑ. හැම එකාටාම කෙලිනවා වේලාව ආපුගමන්. ගොට්ට අල්ලන එකාද නැති එකාද කියලා නෑ. හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර ගැහුවත් අල්ලන් ඉන්නවා ඉවසාගෙන. උන් ආයේ ටිකකාලෙකින් පොරවල් වෙනවා මොකක් හරි ගේමක් ගහලා. තව කට්ටියක් ඉන්නවා උන්ට ගහපු ගමන් වැටෙනවා ඉවසාගෙන ඉන්න බැරිවෙනවා. උන් වෙන job හෝයාන යනවා. හැබැයි job මාරු කරපු එවුන්ටත් වැරදීලා නම් නෑ තාම. මේ ටිකේ පොඩ්ඩක් ඉවසලා හිටපන්
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    oya ubalawa ubli kamattenma elawaganna hadanne. ahuwenna epa. ahuwena ekath bossage plan ekema kotasak.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මේ කොරෝනා අස්සේ ආය ජොබ් හොයන්න වෙන්නේ නෑ බල්ලෙක් බිරුව කියල හිතල ඉවසා වදාරන්න
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,237
    1
    395
    83
    sri lanka
    Machan mama around 2k salary danawa eth puduma stress ban oka tamai life aka hamo akama hodin ena try karapan mata job aka epama wala tibba kalayak resign letter aka dunama director kiuwa putha mama uba wayasadi jvp kalabala un Hinda mara Bayan hitiya eta passa Yudda awa tsumaniyata ahu una eth kohoma hari job aka kala kiyala maga letter aka gatha ne. Tawmath akamathan job akata yanawa job aka atha arinath be. Ohoma tamai ban life aka Hama thamama Parshana. Owa ganan gana epa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    Office yana eka hodai kiyala hitey geniyay lamay ekka awuruddak witara gedara hira wenna unama job nethuwa:yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Machan mama around 2k salary danawa eth puduma stress ban oka tamai life aka hamo akama hodin ena try karapan mata job aka epama wala tibba kalayak resign letter aka dunama director kiuwa putha mama uba wayasadi jvp kalabala un Hinda mara Bayan hitiya eta passa Yudda awa tsumaniyata ahu una eth kohoma hari job aka kala kiyala maga letter aka gatha ne. Tawmath akamathan job akata yanawa job aka atha arinath be. Ohoma tamai ban life aka Hama thamama Parshana. Owa ganan gana epa

    👍👍👍
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Bro alternative income eka salary wage x2 wenakam allagena inna. Nathinam wena job ekak hoya ganna. emotion walata job dala yanna epa specially married nam