
සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්
මේ කොරෝනා අස්සේ ආය ජොබ් හොයන්න වෙන්නේ නෑ බල්ලෙක් බිරුව කියල හිතල ඉවසා වදාරන්න![]()




Well, you're like me and that's not good.
If you ever get selected for higher position, always TRY to treat people with kindness.