ඔතනට වඩා වැඩි පඩියකට වෙන තැනක( වෙන තැනක කිව්වට පඩි දෙනවා කියලා දෙකයි පනහේ අටවගත්ත කම්පැණි නෙවෙයි හොඳ ස්ථාවර කම්පැණි එකක) ජොබ් එකක් සෙට් කරගන මිසක් ඔතනින් අයින් වෙන්න එපා මේ කාලේ ආය ජොබ් එකක් හොයාගන්න අමාරුයි ඉස්සරහට කොහොම වෙයිද කියලා හිතන්නවත් බෑ ඉවසලා හිටපන් ටිකක්
කොහෙත් ඔහොම තමා බන්. කම්පැනිය කියල ඕනවට වඩා කරන්ඩ යන්ඩ එපා.උන්ට එපා උන වෙලාවට යන්ඩ වෙනව. ඒ හින්ද කම්පැනිය ඔලුව උඩ තියාගන්නෙ නැතුව වැඩ ටික කරන් පලයන්. මම ඉන්න තැනත් ඔහොම තමා. ගොට්ට අල්ලන් ඉන්න එකාට තමා තැන තියෙන්නෙ. ඒ හින්ද ඩෝන්ට් කෙයා ගානට වැඩ ටික කරන් පලයන් තමන්ට කියල වෙන දෙයක් කරගන්නකන්,
පිස්සුනම් නටන්න එපා මචන්, බොසා මොනව කිවුවත් ඔලුවට ගන්න එපා හිතෙන් උගේ ගෑනි රේප් කර කර අතේ පාරක් ගහපන් නිදහ්සේ ගෙදර ඉන්න වෙලාවක 
ජොබනම් මේ වෙලාවෙ මොන මගුලක් නිසාවත් නැති කරගන්න එපා. අස්වෙන්නම ඕනනම් ඉස්සෙල්ලම වෙන තැනක fixed ජොබක් සෙට් කරගෙන ඊට පස්සෙ දමල ගහල පලයන්, මේ රටේ දැන් තියෙන තත්වෙ අනූව තියෙන එකෙන් අයින් වුනා වගේ නෙමේ, අලුත් එකක් හොයාගන්න එක ලේසි වෙන්නෙ නෑ. අන්තිමේ ප්රශ්න වලින් විදවන්නෙ උබේ දරු පවුල තමා 



