එපාම උනා ජීවිතය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
    මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්

    :yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    machan hadissi wenna epa..habai oka amathaka karannath epa..uba shape eke wena thanak balapan..wena thanak set una gman ubawa ube company ekata natuwama bari welawak enakam idala resignation deepan..aye unta kata uttra nati wenna..mam machan eka paraka kala oya wade..anith para sathi 2i job ekata gye..resign wenwa kiyala mail ekak dala natara una..company goda dammata kamak ne ban..habai e karana wadeta wachanekin hari agaya kereemak tyna ona..natnam khmtwath wadiya wada karanna yanna epa
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොම්පැනි ගොඩ දාන්න නෙමෙයි ජොබ් එක උඹ ගොඩ යන්න පාවිච්චි කරපන්.

    ඔළුවෙ තියෙන්න ඕන කම්පැනිය ගොඩ දාන එක නෙමෙයි උඹ ගොඩ යන එක.


    :yes::yes:
    don't make stupid decisions now mchan


    ube targets income hadaganna katta kala


    eetapasse ara first page eke thiyena video eke wage job eka damala gahala enna puluwan:D



    man e video eka sathiyakata sarayak balanwa motivate wenna withrak bn:D


    mokada math hena pressure eken wada karanne karanna deyak nathi hinda.:(


    yanna puluwan wechcha dawasata ara wage thama yanne.

    :P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දැන් වෙලාව උදේ 3.30යි.. හිතට වේදනයි.. නින්ද යන්නෙ නෑ හරියට.. උබලා දාලා තිබුන ඔක්කොම කියෙව්වා..මං වෙනුවෙන් වචනයක් හරි දාපු ඔක්කෝටම පින්.. හැමෝම කියන්නෙ මේ වෙලාවේ එලියට බහින්න එපා කියලා.. ඒක ඇත්ත.. ඒත් මේ පරයන්ගේ කතා අහන්න බෑ මේ විදියට.. මුන් හිතන්නේ අනිත් උන් වගේ අපිත් හොරකන් කරනවා.. කොමිස් ගහනවා.. මෙලෝ වඩක් කරන්නෙ නෑ.. උන් හිතන්නේ ප්‍රඩක්ශන් සේල් එහෙම ඉබේ පහත් වෙනවා කියලා.. කොහොම උනත් ගොඩ යන්න විදියක් හිමීට හදාගන්නවා.. මන් හදපු youtube channel ටික හරි කරනවා තව මහන්සි වෙලා.. පුලුවන් කමක් තියෙනවා නම් අලුත් අදහසක් හරි දීපල්ලා මට ගොඩ යන්න.. මගේ තත්ත්වය ගැන තේරුම් ගත්තට උබලා ඔක්කෝටම පින්.. මොන ප්‍රශ්නය ආවත් ජීවිතය නම් අත අරින්නේ නෑ.. මේක තමා ජීවිතය වෙනස් කරගන්න තියෙන හොදම වෙලාව.. මගේ දෙයක් පටන් ගන්න හොදම වෙලාව.. ගොඩක් පින් උබලා ඔක්කෝට..
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    ඔහොම තමයි බන් කොහෙත් පොඩ්ඩක් ඉවසලා හිටහන්. මේ දවස් වලනම් ටිකක් අමාරුයිනේ job හොයන්නත්. මේ ටිකේ කොහොමත් ඔකුන් මාර game ගහන්නේ. හිතුනු හිතුනු විදිහට හැමදේම කප්පාදු කරනවා. බනිනවා, මුනට කියන්න බැරිනම් අනුන් ලවුවා හරි කියවනවා.
    මන් දැකපු විදිහටනම් එකෙක් කියලා නෑ. හැම එකාටාම කෙලිනවා වේලාව ආපුගමන්. ගොට්ට අල්ලන එකාද නැති එකාද කියලා නෑ. හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර ගැහුවත් අල්ලන් ඉන්නවා ඉවසාගෙන. උන් ආයේ ටිකකාලෙකින් පොරවල් වෙනවා මොකක් හරි ගේමක් ගහලා. තව කට්ටියක් ඉන්නවා උන්ට ගහපු ගමන් වැටෙනවා ඉවසාගෙන ඉන්න බැරිවෙනවා. උන් වෙන job හෝයාන යනවා. හැබැයි job මාරු කරපු එවුන්ටත් වැරදීලා නම් නෑ තාම. මේ ටිකේ පොඩ්ඩක් ඉවසලා හිටපන්

    :yes::yes:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මේක උබේ ජීවිතයේ කඩයිමක් වෙන්න පුලුවන් උබට එපාම වෙලානම් වෙන කරන්න දෙයක් නැත්නම් තීරනයක් ගනින් හැබැයි ඉදිරියට එන ප්‍රශ්න ගැන දැනගෙන.උබේ අදහස හොදයි තමන්ගේ දෙයක් කරන එක, හරියට කරොත් ගොඩ හැබැයි ලොකු කට්ටක් කන්න වෙයි..මුල් කාලේ ලාබයක් ලබන්න බැරි වෙයි ඒත් වැඩේ කරපන්..

    උබ අද ගන්න තීරනය හරිද වැරදිද කියලා බලනේ උබමයි තව කාලෙකින් ඒ නිසා පසු තැවිල්ලක් ඇති නොවන්න වැඩ කරපන්..උබට ජය..
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචං රස්සාවක් කියන්නෙ පඩියට වැඩකරන වහල්ලු තමයි, උඹ තව තැනකට ගියත් එතන ලොක්කත් කවදාහරි ඔයවිධියටම සැලකනවා එතකොට උඹ එතනිනුත් පනිනවා ඔහොම කොයි කලක් පැන පැන යන්නද , මචං එහෙම නෙමේ රටේ ක්‍රමවත් සේවක අයිතිවාසිකම් අගයන තැන් ඕන තරම් තියෙනවා එහෙම තැනක් හොයාගෙන එහෙම තැනකට යනකම් ඔතනම ඉන්න, ඉවසන්න උඹ වෙනුවෙන් නෙමේ දරැවන්්්පවුල වෙනුවෙන් අනාගත ස්ථාවර තැනක් ලැබෙන තෙක්, රස්සාවෙ දේවල් ඔච්චර හිතට ගන්න එපා ඒක office එක ඇතුලෙන් පිටට ගෙනියන්න එපා
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Me welawe karanna thiyenne gona se dena deyak kala wena deyak balagena inna aka..

    Company walin asai minissu resignation dila gedara yanawanam me welawe..

    Hanai me welawe resign unoth aye job akak hoyana aka lesi na...Iwasa wadaranna..:-)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මාත් උඹ වගේ කාලයක් මාර විදියට නැහුනා (දැන් මගේ වචනෙන් කියනවා නම් පුප දුන්නා)
    ඒත් වැඩක් නෑ.

    කවදාවත් රස්සාව කරන තැන තමන්ගේ ගෙදර කර ගන්න එපා
    ඒක කුලි ගෙයක් කර ගන්න. අපි කුලි ගේ හැඩ කරන්න යන්නේ නෑනේ
    මේන්ටෙයින්ස් කරන්නෙත් නෑ. ජීවත් උනා පිට උනා

    උඹට ඔය සැරටම දුක දැනෙන්නේ අනිවා උඹ ඔෆිස් එක උඹේ ගෙදර වගේ හිතපු නිසා
    තමන්ගේ දෙයක් කරන්න පටන් ගනින්. කවුරු මොක කිවත් තමන් කඩන් වැටෙන්නේ නෑ

    කීව දේ තේරුනා නම් ආහේ නාහෙන් අඩන ත්‍රෙඩ් දාන්න වෙන්නේ නෑ උඹට
    ජය
     
    • Like
    Reactions: Poththa

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,532
    6,010
    113
    Ayathana pradaniyek hatiyata man meka kiyanne..mey dawasa wala ey aya inne patta ma stress eken..income eka godak adui...ey wage welawaka kiyana wachana wadiya oluwata ganna epa..mechcara kalayak oyata hondata salakuwa ne job eken..
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඉවසල ඉවසල බැරිම තැන, එතනයි ඉවසිය යුතුම තැන...
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඕකෙන් පාඩමක් ඉගෙන ගනින් .මටත් ඔය වගේම වැඩක් උනා .ඒත් ඒ seen එකෙන් පස්සේ වැඩ කරන්නේ මට කරන්න තියෙන ටික විතරයි .ඉත්තෑවා විකුණුව .මේ කාලේ අයින් වෙන්න නම් එපා.ඉවසගෙන හිටපන්.IT field එකේ නම් වැඩ කරන්නේ මට PM එකක් දාපන්
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    Machan ain wenna epa. Wena jobs walata apply karala set wunoth witharak ain weyan. E athara second income ekak hada ganin.
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මොන චොම්පන්ය් එකෙත් ලොක්ක ලොක්ක ම තමා , ආවේගශීලී වෙන්න එපා.. මේක සංයමයෙන් ඉන්න ඕන වෙලාවක්.. coronaa හැදිලා මිනිස්සු නොහිතන වෙලාවක මැරෙනවා... එහෙනම් ඔය බනුම ඊට වඩා පොඩි දෙයක් නේද? සද්ද නැතුව වෙන job එකක්හොයා ගෙන පලයන්.. එතකන් වෙනසක් නැතුව වැඩ කරපන්... ඒ අතර ස්වාදීන වෙන්න පුළුවන් මොකක හරි පොඩි දෙයකට ඇත ගහන්න plan කරපන් ඔය සියාල්ල කෙටිකාලීන තත්වයන්.. හෙට u උබෙන් සමාව ඉල්ලන්නත් පුළුවන්...