we are all born in deep shit even though it is a natural deathDon't suicide.You'll be reborn in a deeper shit

we are all born in deep shit even though it is a natural deathDon't suicide.You'll be reborn in a deeper shit

සේරටම කලින් වෙන තැනක ජොබ් එකක් හොයාගනින්... ඊට පස්සේ හොඳ එකක් කියලම ජොබ් එකෙන් අයින් වෙයන්.
මේ වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එකත් අමාරුයි. නැත්තං ඕකුන් උඹට පුකෙන් හිනා වෙයි... හොඳට ඔලුව කල්පනා කරල තීරණය ගනින්







ඔහොම තමයි බන් කොහෙත් පොඩ්ඩක් ඉවසලා හිටහන්. මේ දවස් වලනම් ටිකක් අමාරුයිනේ job හොයන්නත්. මේ ටිකේ කොහොමත් ඔකුන් මාර game ගහන්නේ. හිතුනු හිතුනු විදිහට හැමදේම කප්පාදු කරනවා. බනිනවා, මුනට කියන්න බැරිනම් අනුන් ලවුවා හරි කියවනවා.
මන් දැකපු විදිහටනම් එකෙක් කියලා නෑ. හැම එකාටාම කෙලිනවා වේලාව ආපුගමන්. ගොට්ට අල්ලන එකාද නැති එකාද කියලා නෑ. හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර ගැහුවත් අල්ලන් ඉන්නවා ඉවසාගෙන. උන් ආයේ ටිකකාලෙකින් පොරවල් වෙනවා මොකක් හරි ගේමක් ගහලා. තව කට්ටියක් ඉන්නවා උන්ට ගහපු ගමන් වැටෙනවා ඉවසාගෙන ඉන්න බැරිවෙනවා. උන් වෙන job හෝයාන යනවා. හැබැයි job මාරු කරපු එවුන්ටත් වැරදීලා නම් නෑ තාම. මේ ටිකේ පොඩ්ඩක් ඉවසලා හිටපන්

