උබල දන්නවද එලකිරියෙ ඉන්න එපාම කරපු උන් සෙට් එක .
කසුන ,කොලවරිය,කොටනිහාල,LazyLizard ,jodubaba
මුන් සෙට් එක ඉන්නකන් හරියන්නෙ නෑ
ස්කර්විය තමා හොදම සාමාජිකය .සිරාවටම

එකනේ යාලු.
කොහෙද මාලු වෙලා හිටියේ![]()
වැඩිය ආවෙ නෑ අනේ .අර සන්වාද මණ්ඩපේ නිසා අනික් නූල් පාලුවට ගිහින් තියෙන්නෙ .කතා කරන්න වත් එකෙක් නෑ
වැඩිය ආවෙ නෑ අනේ .අර සන්වාද මණ්ඩපේ නිසා අනික් නූල් පාලුවට ගිහින් තියෙන්නෙ .කතා කරන්න වත් එකෙක් නෑ

ඉතින් වරෙන් මණ්ඩපේට උඹත්