එපාම කරපු උන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබල දන්නවද එලකිරියෙ ඉන්න එපාම කරපු උන් සෙට් එක .

    කසුන ,කොලවරිය,කොටනිහාල,LazyLizard ,jodubaba

    මුන් සෙට් එක ඉන්නකන් හරියන්නෙ නෑ :D:D:D

    ස්කර්විය තමා හොදම සාමාජිකය .සිරාවටම

    තට්ට සැවුල තෝ මන්න පාරම කාපිය...:frown: :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    16708635_1907520456132846_7718500451667945990_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකනේ යාලු.
    කොහෙද මාලු වෙලා හිටියේ :rolleyes:

    වැඩිය ආවෙ නෑ අනේ .අර සන්වාද මණ්ඩපේ නිසා අනික් නූල් පාලුවට ගිහින් තියෙන්නෙ .කතා කරන්න වත් එකෙක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිය ආවෙ නෑ අනේ .අර සන්වාද මණ්ඩපේ නිසා අනික් නූල් පාලුවට ගිහින් තියෙන්නෙ .කතා කරන්න වත් එකෙක් නෑ
    ඉතින් වරෙන් මණ්ඩපේට උඹත් :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වැඩිය ආවෙ නෑ අනේ .අර සන්වාද මණ්ඩපේ නිසා අනික් නූල් පාලුවට ගිහින් තියෙන්නෙ .කතා කරන්න වත් එකෙක් නෑ

    ඉතින් වරෙන් කෝ ඔයත් :P