එපාම කරපු දේශපාලන චරිත නම් කරන්ඩ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රාජිත සේනාරත්න
    මහින්දානන්ද අලුත්ගමගේ
    රෝහිත
    sb
    ජොන්ස්ටන් ප්‍රන්න්දු
    ජෝන් අමරතුංග
    විමල් වීරවංස
    නාමල්
    ලන්සා
    අනුර කුමාර
    ලොහාන්
    පවිත්‍රා
    යෙහෙළිය රබුක්වැල්ල
    මහිපාල හේරත්
    චතුර සේනාරත්න
    ගම්මන්පිල
    බැසිල්
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
    ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී:rofl::rofl::rofl:

    රනිල් කරා කියන ඒව උඹ දැක්කද? දකින්නම ඕනෙද? නෑනෙ:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අකමැතිම ලිස්ට් එක ලියනවට වඩා කැමති ලිස්ට් එක ලියන එක ලේසියි.කැමතිම

    බුද්දික පතිරණ
    මහින්ද රාජපක්ශ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්න බහුතරයක් එපාම කරපු එවුන්... ඊට වඩා ලේසියි හොඳ උන් ගැන කියන එක...

    හොඳ උන්

    මිලින්ද මොරගොඩ
    මහින්ද සමරසිංහ
    බුද්දික පතිරන
    ඩග්ලස් දේවානන්ද
    විජයදාස රාජපක්ෂ
    සාගල රත්නායක
    සරත් අමුණුගම
    අනුර ප්‍රියදර්ශන යාපා
    ලක්ශ්මන්යාපා අබේවර්දන
    සරත් ෆොන්සේකා
    චන්දිම වීරක්කොඩි
    රුවන් විජේවර්ධන
    හරීන් ප්‍රනාන්දු
    කෙහෙලිය රඹුක්වැල්ල

    WTF?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    http://www.parliament.lk/members-of-parliament/directory-of-members/?cletter=A

    එපාම කරපු 225 ම මෙතන ඉන්නවා. නම ගම රැකියාව සියළු විස්තර තියෙනවා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    උබල හැමෝම මතුපිටින් විතරයි දකින්නේ.......

    ඔය අතර ඉන්න ලොකුම අපතය ඔය එකෙක්වත් නෙවේ..ඌ ගේම් කාරයෙක්, යටින් ගේම ගහන නියම කාලකන්නියෙක්....

    කවුද දන්නවද??

    මලික් සමරවික්‍රම කියන පාහරයා.....
    181116 Malik Samarawickrema parliament.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......
    :lol: :lol:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    1. රෝහිත අබේගුණවර්ධණ
    2. මහින්දානන්ද අලුත්ගමගේ (එළුව)
    3. ජොන්ස්ටන් ප්‍රනාන්දු
     
    • Like
    Reactions: Chimpanzee Putha