එපාම කරපු දේශපාලන චරිත නම් කරන්ඩ

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් කියන්න තියෙන ඒ ටිකම තමා.... අපි ඉපදුණේ යුද්දයත් එක්ක... කවුරු හරි කොටි කියන කොට මතක් වුණේ කකුල් හතරේ කොටි නෙවෙයි කකුල් දෙකේ කොටි.... කොටියට ආයුද දීලා, තමන්ගේ දේශපාලන වාසි තකා විටින් විට කොටියව හුරතල් කරලා හිගන්නාගේ තුවාලේ වගේ ඒකෙන් යැපුණු කාළකණ්ණි නායකයෝ යුද්දෙ වවාගෙන කෑවා.... කොටියට විතරක් නෙවෙයි ලෝකයක් එක්කයි මහින්ද සටන් කලේ..... ඒකට මම නම් කොන්දේසි රහිතව හිස නමලා ගෞරව කරනවා.... ඊට පස්සේ දේශපාලන භාවිතය ගැන ගැටලූ තිබුණත් ඒ කාරණය සම්බන්ධයෙන් නම් මහින්ද සුපිරිම සුපිරියි.... ඔහු ජාතියේ වීරවරයෙක්......

    මහින්දයත් කොටියට සල්ලි දුන්න එකෙක්නෙ.:P
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0

    ඔව් බහුතරයක් දෙමල අය දැන් විමුක්තියක් හොයනවා ,ඒ දවස් වල ඒ අයට පුලුවන් උනාද කොළබට අැවිත් තමන් ගේ වැඩක් කරගන්න, මොකද මිනිස්සු සැකෙන් බැලුවේ,ආවත් බයයී තමන් දෙමල කියන්න ,නලලේ තිලකෙවත් තිබ්බේ නෑ,:yes::yes::angry:
    දැන් නම් මහ ලොකුවට සහජීවනයක් හොයනවා ,සහජීවනයක් කියන එක මිනිස්සු ඉල්ලපු එකක් නෙමෙයී මොකද යුද්දේ වෙලාවේ බත් පාර්සලය ,ලේ ටික පවා යැව්වේ දකුනේ සිoහල මිනිස්සු,ඔය උතුර වෙනුවෙන් පෙනී ඉන්න එක දේශපාලකයෙක්වත් ඒදා හිටීයේ නෑ:yes:
    අද මුස්ලීම් මිනිස්සු හලාල් හොයනවා ,
    ඒ උනාට උතුරු,නැගෙනහිර ඉන්න දෙමල​,මුස්ලීම් මිනිස්සු දැන ගන්න ඕනේ තමන්ගේ අැගේ දුවන්නේත් සිoහල ලේ කියලා..:yes::yes:

    ඔය සහජීවනයක් කියලා ලබ්බක් ගෙනාවේ මේ යහපාලන ආණ්ඩුවෙන්,සහජීවනයක් කියලා කරන්නේත් පන්සල් දොසර් කරන එකයී,හාමුදුරුවෝ හීරේ දාන එකයී,තනීකරම ඕක ගෙනාවේ මේ රටේ බුද්දගමට තියන තැන නැතී කරන්න.
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මහින්දයත් කොටියට සල්ලි දුන්න එකෙක්නෙ.:P

    රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
    ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී:rofl::rofl::rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
    ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී:rofl::rofl::rofl:

    ඔය පොඩි එවුන්ව පීචං කරන්න එපා බන්....

    මහින්ද ප්‍රබාකරන්ට සල්ලි දීලා කිව්වා වෙඩි කාල මැරෙන්න කියල...

    ඉතින් උ දුවන් අවිල්ල අහක යන වෙඩිල්ලකට ඔලුව තිබ්බ........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ►. රනිල් වික්‍රමසිංහ
    ►. රාජිත සේනාරත්න
    ►. චතුර සේනාරත්න
    ►. අජිත් පී පෙරේරා
    ►. මරික්කාර්
    ►. කිරිඇල්ල
    ►. අජිත් මාන්නප්පෙරුම
    ►. නලින් බණ්ඩාර
    ►. ජෝන් අමරතුංග
    ►. හර්ශන රාජකරුණා
    ►. විජේපාල හෙට්ටිආරච්චි
    ►. පාලිත රංගේබණ්ඩාර
    ►. වජිර අබේවර්ධන

    ►. වාසුදේව
    ►. ශාන් විජයලාල්
    ►. මහින්ද සමරසිංහ
    ►. දුමින්ද දිසානායක
    ►. ප්‍රසන්න රණවීර
    ►. විජිත් විජයමුණි සොයිසා (අප්පච්චි මලා)
    ►. ගාමිණි ලොකුගේ
    ►. බන්දුල ගුණවර්ධන
    ►. කෙහෙලිය රඹුක්වැල්ල
    ►. ඉන්දික අනුරුද්ද
    ►. ජොන්ස්ටන්
    ►. ඒ. එච්. එම්. ෆවුසි

    ►. බිමල් රත්නායක
    ►. පලනි දිගම්බරන්
    ►. රවුෆ් හකීම්
    ►. වඩිවේල් සුරේශ්
    ►. රිශාඩ් බදියුදීන්

    • Like
    Reactions: AnuradhaRa

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    ඔය පොඩි එවුන්ව පීචං කරන්න එපා බන්....

    මහින්ද ප්‍රබාකරන්ට සල්ලි දීලා කිව්වා වෙඩි කාල මැරෙන්න කියල...

    ඉතින් උ දුවන් අවිල්ල අහක යන වෙඩිල්ලකට ඔලුව තිබ්බ........

    :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ►. රනිල් වික්‍රමසිංහ
    ►. රාජිත සේනාරත්න
    ►. චතුර සේනාරත්න
    ►. අජිත් පී පෙරේරා
    ►. මරික්කාර්
    ►. කිරිඇල්ල
    ►. අජිත් මාන්නප්පෙරුම
    ►. නලින් බණ්ඩාර
    ►. ජෝන් අමරතුංග
    ►. හර්ශන රාජකරුණා
    ►. විජේපාල හෙට්ටිආරච්චි
    ►. පාලිත රංගේබණ්ඩාර
    ►. වජිර අබේවර්ධන

    ►. වාසුදේව
    ►. ශාන් විජයලාල්
    ►. මහින්ද සමරසිංහ
    ►. දුමින්ද දිසානායක
    ►. ප්‍රසන්න රණවීර
    ►. විජිත් විජයමුණි සොයිසා (අප්පච්චි මලා)
    ►. ගාමිණි ලොකුගේ
    ►. බන්දුල ගුණවර්ධන
    ►. කෙහෙලිය රඹුක්වැල්ල
    ►. ඉන්දික අනුරුද්ද
    ►. ජොන්ස්ටන්
    ►. ඒ. එච්. එම්. ෆවුසි

    ►. බිමල් රත්නායක
    ►. පලනි දිගම්බරන්
    ►. රවුෆ් හකීම්
    ►. වඩිවේල් සුරේශ්
    ►. රිශාඩ් බදියුදීන්

    :cool::P
     
    • Like
    Reactions: Lejayange

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    රැල්ලට හැමොම කියන්නන් පලියට අැස් දෙකෙන් දැක්කා වගේ කියන්න එපා බන්,
    ඕවා මෙතන කියලා වැඩක් වෙන්නේ නෑ,ගිහින් නඩුවක් දැම්මනම් ඉවරයී නේ,එතකොට මේ රටේම මිනිස්සු දැන ගනීයී:rofl::rofl::rofl:

    කුහකකම බං. වෙන මොකක්ද
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉන්න බහුතරයක් එපාම කරපු එවුන්... ඊට වඩා ලේසියි හොඳ උන් ගැන කියන එක...

    හොඳ උන්

    මිලින්ද මොරගොඩ
    මහින්ද සමරසිංහ
    බුද්දික පතිරන
    ඩග්ලස් දේවානන්ද
    විජයදාස රාජපක්ෂ
    සාගල රත්නායක
    සරත් අමුණුගම
    අනුර ප්‍රියදර්ශන යාපා
    ලක්ශ්මන්යාපා අබේවර්දන
    සරත් ෆොන්සේකා
    චන්දිම වීරක්කොඩි
    රුවන් විජේවර්ධන
    හරීන් ප්‍රනාන්දු
    කෙහෙලිය රඹුක්වැල්ල
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රෝසි ආච්චි;23897752 said:
    ලප කුමාර aka අනුර කුමාර

    RwoKL2D.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබල හැමෝම මතුපිටින් විතරයි දකින්නේ.......

    ඔය අතර ඉන්න ලොකුම අපතය ඔය එකෙක්වත් නෙවේ..ඌ ගේම් කාරයෙක්, යටින් ගේම ගහන නියම කාලකන්නියෙක්....

    කවුද දන්නවද??

    මලික් සමරවික්‍රම කියන පාහරයා.....
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    1. රෝහිත අබේගුණවර්ධණ
    2. මහින්දානන්ද අලුත්ගමගේ (එළුව)
    3. ජොන්ස්ටන් ප්‍රනාන්දු

    ඇයි ,, , බුම්මන්පිලයව අමතක වුනාද