Pessimist:23362826 said:ඔයාවත් හිටියානම් මගේ ලඟ
ඔව් ඔයාවත් හිටිය නං අපේ බල්ලට කන්න දාන්න තිබ්බ තෝව![]()
එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ

Pessimist:23362826 said:ඔයාවත් හිටියානම් මගේ ලඟ
ඔව් ඔයාවත් හිටිය නං අපේ බල්ලට කන්න දාන්න තිබ්බ තෝව![]()

එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ![]()

Pessimist:23362847 said:එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ![]()
තෝ මේකෙ අරින නයි වලට තෝ ඇත්තටම සමලිංගිකයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ![]()
Macha sira ahanne ubata man pili kollek set karannada
Mata mala wade ape office eke pillekgen
Ube pics dapan

hichchiputha:23362879 said:Macha sira ahanne ubata man pili kollek set karannada
Mata mala wade ape office eke pillekgen
Ube pics dapan

Pili kollek kiwwe?
hichchiputha:23363045 said:Pili kollek kiwwe?
Philipine kollek , u add karanne kellek wage acting e wage
BLACKLIST_MEMBER:23362949 said:ඇයි උබට depression ද? උබට මොකක් වත් hope එකක් නැතිද? ලංකාවේ ඉඳගෙන gay කියන්නෙ උබට ලේසි නැහැනේ. ඉහ උසට highest hopes ඇති උබට![]()
හෝප් එකක් නෑ බන් කිසිම, gay එක තමා මේ ඔක්කෝටමමුල
BLACKLIST_MEMBER:23363867 said:හෝප් එකක් නෑ බන් කිසිම, gay එක තමා මේ ඔක්කෝටමමුල
Plan එකක් වත් නැද්ද?
Plan එකක් වත් නැද්ද?
ඔවා ඔහොම තමා. යාලුවෝ කියන අය එක කාලෙකට විතරයි. ඔක්කොම තාවකාලිකයි. බොනවනම් පාටි දානවනම් ඔන්න කට්ටිය දුවගෙන එයි සෙට් වෙන්න නැත්නම් නෑ![]()

ඔක්කොම තාවකාලිකයි kiyala hithagena jeewath wena ekath epawenawa welawakata





