එපා එපා එපා එපා එපා එපා එපා එපා එපා

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ඥානසාර හාමුදුරුවන්ටත් චන්දය දෙන්න එපා. උන්නැහේ පාර්ලිමන්ට් එකේ ගිහින් සුලු ජාතීන්ට ඉතාම පහත් විදිහට බනින්න පටන් ගනි පාර්ලිමන්ට් එක ඇතුලේ.පොලිස් නිලධාරින්ටත් කැත විදිහට බනී.රාජපක්ෂලාට කඩේ යන්න පටන් ගනී.සිවුර ගලවලා ඕක ඇතුලේ ගහ ගනී. මේ වගේ දේවල් කරලා බුදු සාසනේට අපහාස වෙයි.රටේ නම අපකීර්තියට පත් වෙයි
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ෆොන්සේකාත් එපා ද? එතකොට බටලන්දේ කොල්ලෝ මරපු රනිල් ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොරු නොවන උගත් බුද්ධිමත් කරුණාවන්ත මානව හිතවාදින් විතරක් පත් කරගමු

    එහෙම උන් ඉන්නවද?
    හිටියත් ගියාට පස්සේ එකේ අනිත් පැත්ත උනොත්?
     
    Last edited:

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    11111070_10153400757611259_6589544082158522757_o.jpg
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වාසු
    දිනේෂ්
    ඩලස්

    වගේ එවුන් නම් පාර්ලිමේන්තු යන්න ඔනේ මහින්දට කඩේ යන එක වෙනම එකක් එත් මුන්ට හොරා කෑව කියලා චෝදනා නෑ නේ‍..

    danna tharamin na :oo:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    oya monawa kiwwath bahutharaya apa samagayi.
    ane moko ban...:lol::oo::oo: bahutharayaka mole tharama therenawane ekemma
    yako ass 2ka arala buddiyen hithapan. hama ekaama dagaluwe unge madiya tharaganna misak ape subasiddyata neme.:frown::frown: maha lokuwata uabala bayyo toyyo kiyala kagahanwa.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෝ පබා අනර්කෙලි ගීතා මල්ෂා වගේ ගොන් බ දින කණු ටික ....මේක හදපු එකා පවුද්ගලික තරහ පිරිමහගන්ඩ හදපු එකක්ද මේ ? වාසු / ෆොන්සේකා /දිනේෂ් / නිමල් /ගම්මන්පිල වගේ උන්ගේ මහා ලොකු අව්ලක් නැ මටනම් ....
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කෝ පබා අනර්කෙලි ගීතා මල්ෂා වගේ ගොන් බ දින කණු ටික ....මේක හදපු එකා පවුද්ගලික තරහ පිරිමහගන්ඩ හදපු එකක්ද මේ ? වාසු / ෆොන්සේකා /දිනේෂ් / නිමල් /ගම්මන්පිල වගේ උන්ගේ මහා ලොකු අව්ලක් නැ මටනම් ....

    eyala dinanne naha.eyala MPS la nevei
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Where's Rajitha,Piyasena Gamage,Jhon Amarathinga,Daya Gamage,Mangala Samaraweera, Rauf Hakeem lot more.......... to add