ඥානසාර හාමුදුරුවන්ටත් චන්දය දෙන්න එපා. උන්නැහේ පාර්ලිමන්ට් එකේ ගිහින් සුලු ජාතීන්ට ඉතාම පහත් විදිහට බනින්න පටන් ගනි පාර්ලිමන්ට් එක ඇතුලේ.පොලිස් නිලධාරින්ටත් කැත විදිහට බනී.රාජපක්ෂලාට කඩේ යන්න පටන් ගනී.සිවුර ගලවලා ඕක ඇතුලේ ගහ ගනී. මේ වගේ දේවල් කරලා බුදු සාසනේට අපහාස වෙයි.රටේ නම අපකීර්තියට පත් වෙයි





