ponna ganu kanawa company eka
covid kaleth munta padi gewwa ekekwath ain nokara
MAS ehema 2004di yanna hadaddi brandix thama invesment genawe lankawata
මම නම් කියන්නේ brandix එක සිල් කරලා මුළු දේපලම රජයට පවරා ගන්න ඕන..මේ කල බලු වැඩේට....
පල බොරු නොකිය මන් දන්නා කි දෙනෙක් දොට්ට දැම්මද brandix එකෙන්
aththatma mkakda bn hri siddiya eka eka eka eka ewa kynwane bn
PHI ට කියපන්උන් target cover කරන්න,උණ තියෙද්දී වැඩ අරන්...අඩුම ගානේ උණ බලලා check කරලා මුකුත්ම කරලා නැහැ...තාමත් ඔකුන්ගේ අගුලාන factory එක වැඩ...factory අතර ඩයිවර්ලා මාරු වෙනවා...එහෙම එකෙක්ට තිබ්බොත් අගුලාන factory එකේ 2000 විතර සොරි වෙනවා..
garment factory okkoma ekai ban. man wada karala tiyeine. marila hari kaman na dawase target eka gahanda one. shipment ehema plan karala tiyenne noolata dawas gana dala. shipment eka welawata giye natthan badu thama. ithin athak payak nathath target eka gahanda one kello.උන් target cover කරන්න,උණ තියෙද්දී වැඩ අරන්...අඩුම ගානේ උණ බලලා check කරලා මුකුත්ම කරලා නැහැ...තාමත් ඔකුන්ගේ අගුලාන factory එක වැඩ...factory අතර ඩයිවර්ලා මාරු වෙනවා...එහෙම එකෙක්ට තිබ්බොත් අගුලාන factory එකේ 2000 විතර සොරි වෙනවා..